Mata Jesu Hamuwuna LyricsbyAnton Charles Thomas
Mata Jesu Hamuwuna Lyrics in Sinhala (මට ජේසු හමුවුනා ගී පද) and English by Anton Charles Thomas, written by Anton Charles Thomas and composed by Anton Charles Thomas. This page includes the Sinhala lyrics and English transliteration. Mata Jesu Hamuwuna is a Sinhala song performed by Anton Charles Thomas. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mata Jesu Hamuwuna |
|---|---|
| SINGER | Anton Charles Thomas |
| LYRICIST | Anton Charles Thomas |
| COMPOSER | Anton Charles Thomas |
| VIEWS | 68 |
| UPDATED |
Mata Jesu Hamuwuna Lyrics
Mage thalunu bindunu ridunu hadehi suwaya hamuwuna
Ikibidina hadehi sathuta mawana samindu hinahuna
Hari adaren bala sanasana denetha hamuwuna
Mata Jesu hamuwuna
Adarei adarei harima adarei
Jesuni man adarei harima adarei
Sangawu bhawe ruduru katuwe anee diviya hembath wuna Jesu
Biyawi hada obata awaman kala thaniwa walmath wuna Jesu
Lowama gelawu pawin prabhala e adare
Nodana haduwa dukin Jesu
Adarei adarei harima adarei
Jesuni man adarei harima adarei
Mage thalunu bindunu....
Adarei adarei harima adarei
Jesuni man adarei harima adarei
Rudhiran eda soyuru a bel helu polowa kampa wuna Jesu
Kurusen gelu amilawu le walin polowa sedu mage Jesu
Isunu rudhiran obe papaye shapayen
Lowama gelawu namai Jesu
Adarei adarei harima adarei
Jesuni man adarei harima adarei
Mage thalunu bindunu....
Adarei adarei harima adarei
Jesuni man adarei harima adareiමට ජේසු හමුවුනා ගී පද
මගෙ තැලුනු බිඳුණු රිදුනු හදෙහි සුවය හමුවුනා
ඉකිබිඳින හදෙහි සතුට මවන සමිඳු හිනැහුනා
හරි ආදරෙන් බලා සනසන දෙනෙත හමුවුනා
මට ජේසු හමුවුනා
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි
සැඟවූ භවේ රුදුරු කටුවේ ඇනී දිවිය හෙම්බත් වුනා ජේසු
බියවී හඬා ඔබට අවමන් කලා තනිව වල්මත් වුනා ජේසු
ලොවම ගැලවූ පවින් ප්‍රභල ඒ ආදරේ
නොදැන හැඬුවා දුකින් ජේසු
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි
මගෙ තැලුනු බිඳුණු....
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි
රුධිරෙන් එදා සොයුරු ආ බෙල් හෙලූ පොලොව කම්පා වුනා ජේසු
කුරුසෙන් ගැලූ අමිලවූ ලේ වලින් පොලොව සේදූ මගේ ජේසු
ඉසුනු රුධිරෙන් ඔබේ පාපයේ ශාපයෙන්
ලොවම ගැලවූ නමයි ජේසු
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි
මගෙ තැලුනු බිඳුණු....
ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි
ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයිRelated Songs and Tags
Mata Jesu Hamuwuna LyricsMata Jesu Hamuwuna Lyrics Englishමට ජේසු හමුවුනාමට ජේසු හමුවුනා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Charles Thomas SongsAnton Charles Thomas LyricsAnton Charles Thomas ComposerAnton Charles Thomas Lyricist