Song Details: Singer & Composer Information
Hitha Purama Denga Natana Lyrics in Sinhala (හිත පුරාම ඩෙන්ගා නටන ගී පද) and English by Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, and Thrishala Wijethunga, written by Kusumsiri Liyanarachchi and composed by Dinesh Subhasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hitha Purama Denga Natana
🎼 COMPOSER
👁️ VIEWS
4

Hitha Purama Denga Natana Lyrics

Hita purama denga natana aasawak itu karanna
(Apata udawwak karanna roket ekak hoyaganna...//)
Ho ho hoho...//

Oluwa athule pinum gahana aasawata idak denna
(Ekama dawaskata vitarak roket ekak hoyala denna...//)
Ho ho hoho...//

(Roket ekak... ay ubalata handa yannada...)

(Handa gihilla enna newei loke vate yanna newei...//)
(Denga natana pinum gahana aasawata dora arinna...//)
Ho ho hoho...//

Me langakadi muhuda kiyana wachane ahapu wama
Ahapu gaman hita divwa muhuda hoyagena
E giya hita enna balu eka hinda mama
(Yanna ona hita genna para asagena...//)

Rata ninda yanneth na ninda giyath niwanak na
(Dun taka taka tita pata pata...//)
Pena heena hema ekakema muhuda vitara mai tanikara
(Dun taka taka tita pata pata...//)
Igenimata oluwa horai dawasa pura hitama barai
(Dun taka taka tita pata pata...//)
Kaema kanna piriak na muhuda naetiva bethak na
(Dun taka taka tita pata pata...//) Dong...

Pihita wenna itin apata dekala enna heba muhuda
(Game ekama eka bas eka apata denna eka warakata...//)
Dun taka taka tita pata pata...
Roket ekak aran bas eka dennako eka dawaskata
(Justin mamage bas eka apata denna eka warakata...//)
(Dun taka taka tita pata pata...//) Dong...

හිත පුරාම ඩෙන්ගා නටන ගී පද

හිත පුරාම ඩෙන්ගා නටන ආසාවක් ඉටු කරන්න
(අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න...//)
හෝ හෝ හෝහෝ...//

ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න
(එකම දවසකට විතරක් රොකට් එකක් හොයලා දෙන්න...//)
හෝ හෝ හෝහෝ...//

(රොකට් එකක්... ඇයි උඹලට හඳට යන්නද...)

(හඳට ගිහින් එන්න නෙවෙයි ලෝකේ වටේ යන්න නෙවෙයි...//)
(ඩෙන්ගා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න...//)
හෝ හෝ හෝහෝ...//

මේ ළඟකදී මුහුද කියන වචනේ අහපුවම 
අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන
ඒ ගිය හිත එන්න බෑලු ඒක හින්දා මම
(යන්න ඕන හිත ගේන්න පාර අසාගෙන...//)

රෑට නින්ද යන්නෙත් නෑ නින්ද ගියත් නිවනක් නෑ
(දුන් ටක ටක තිට පට පට...//)
පේන හීන හැම එකකම මුහුද විතරමයි තනිකර
(දුන් ටක ටක තිට පට පට...//)
ඉගෙනීමට ඔළුව හොරයි දවස පුරා හිතම බරයි
(දුන් ටක ටක තිට පට පට...//)
කෑම කන්න පිරියක් නෑ මුහුද නැතිව බේතක් නෑ
(දුන් ටක ටක තිට පට පට...//) ඩෝං...

පිහිට වෙන්න ඉතින් අපට දැකලා එන්න හැබෑ මුහුද
(ගමේ එකම එක බස් එක අපට දෙන්න එක වරකට...//)
දුන් ටක ටක තිට පට පට... 
රොකට් එකක් අරන් බස් එක දෙන්නකෝ එක දවසකට
(ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක වරකට...//)
(දුන් ටක ටක තිට පට පට...//)ඩෝං...

Frequently Asked Questions

Who sang Hitha Purama Denga Natana?

Bhanuka Senevirathna performed Hitha Purama Denga Natana. Bhanuka Senevirathna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hitha Purama Denga Natana lyrics?

The lyrics for Hitha Purama Denga Natana were written by Kusumsiri Liyanarachchi. Kusumsiri Liyanarachchi is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hitha Purama Denga Natana?

Dinesh Subhasinghe composed the music for Hitha Purama Denga Natana. Dinesh Subhasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hitha Purama Denga Natana complete lyrics?

You can find the complete Hitha Purama Denga Natana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hitha Purama Denga Natana?

Hitha Purama Denga Natana has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිත පුරාම ඩෙන්ගා නටන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිත පුරාම ඩෙන්ගා නටන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hitha Purama Denga Natana LyricsHitha Purama Denga Natana Song LyricsHitha Purama Denga Natana Lyrics Englishහිත පුරාම ඩෙන්ගා නටන Lyricsහිත පුරාම ඩෙන්ගා නටන ගීතයේ පද පෙළLyrics With TransliterationBhanuka Senevirathna SongsBhanuka Senevirathna LyricsSenevirathna LyricsSenevirathna Song LyricsDinesh Subhasinghe ComposerKusumsiri Liyanarachchi Lyricist
Comments & Discussion

Share your thoughts about "Hitha Purama Denga Natana" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hitha Purama Denga Natana" by Bhanuka Senevirathna

Song Video

More from Bhanuka Senevirathna