Ho Gana Pokune Lyrics in Sinhala (හෝ ගානා පොකුණේ ගී පද) and English by Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, and Thrishala Wijethunga, written by Kusumsiri Liyanarachchi and composed by Dinesh Subhasinghe. This page includes the Sinhala lyrics and English transliteration. Ho Gana Pokune is a Sinhala song performed by Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, and Thrishala Wijethunga with lyrics penned by Kusumsiri Liyanarachchi and music composed by Dinesh Subhasinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ho Gana Pokune |
|---|---|
| SINGER | Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, Thrishala Wijethunga |
| LYRICIST | Kusumsiri Liyanarachchi |
| COMPOSER | Dinesh Subhasinghe |
| VIEWS | 28 |
| UPDATED |
Chitrapataya: Ho Gaana Pokuna (2017)
(Ho Gaana Pokune...//)
(Mama enawa api enawa...///)
Ho Gaana Pokune...
Issara dawasa oka oya hoya giya
Mage hitha aapahu gedara geniyanna
Loke lassanama roket yaanayaka
Mama enawa api enawa
Ho Gaana Pokune...
Hitha baa kiwwoth mamath navathinna
Amathara andumak malle damagena
Kavumda kiribath kadamalu bandagena
Mama enawa... api enawa
Ho Gaana Pokune...
(Roket ekata mahansi nam kiyanne
Kare thiyan api yannam oyawa
Roket ekata thel madi nam duwanna
Api dennnam thel tankiya pirenna
Ho Gaana Pokune...//)
Kawadawath muhuda nodakapu ayatai
Me arayuma heena dakina hematai
Roket eke thaw idakada bohomai
Enna yanna muhuda ape langamai...
(Ho Gaana Pokune...//)
(Mama enawa api enawa...///)
Ho Gaana Pokune...චිත්‍රපටය: හෝ ගාන පොකුණ (2017)
(හෝ ගානා පොකුණේ...//)
(මම එනවා අපි එනවා...///)
හෝ ගානා පොකුණේ...
ඉස්සර දවසක ඔයා හොයා ගිය
මගේ හිත ආපහු ගෙදර ගෙනියන්න
ලෝකේ ලස්සනම රොකට් යානයක
මම එනවා අපි එනවා
හෝ ගානා පොකුණේ...
හිත බෑ කිව්වොත් මමත් නවතින්න
අමතර ඇඳුමක් මල්ලේ දමාගෙන
කැවුම්ද කිරිබත් කදමළු බැඳගෙන
මම එනවා... අපි එනවා
හෝ ගානා පොකුණේ...
(රොකට් එකට මහන්සි නම් කියන්න
කරේ තියන් අපි යන්නම් ඔයාව
රොකට් එකට තෙල් මදි නම් දුවන්න
අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න
හෝ ගානා පොකුණේ...//)
කවදාවත් මුහුද නොදැකපු අයටයි
මේ ඇරයුම හීන දකින හැමටයි
රොකට් එකේ තව ඉඩකඩ බොහොමයි
එන්න යන්න මුහුද අපේ ළඟමයි...
(හෝ ගානා පොකුණේ...//)
(මම එනවා අපි එනවා...///)
හෝ ගානා පොකුණේ...