Kiri Hawa Lyrics
by Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, Thrishala Wijethunga
“Rata pena kiri hawa sande innawada hoyanna” (රෑට පේන කිරි හාවා සඳේ ඉන්නවද හොයන්න): Kiri Hawa (කිරි හාවා) lyrics, a Sinhala children's song sung by Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, and Thrishala Wijethunga, with words by Kusumsiri Liyanarachchi and music by Dinesh Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rata pena, and in Sinhala it is කිරි හාවා ගී පද.
| SONG | Kiri Hawa |
|---|---|
| SINGER | Bhanuka Senevirathna, Dewmini Fernando, Dinith Ridmika, Nishami Naisara, Thrishala Wijethunga |
| LYRICIST | Kusumsiri Liyanarachchi |
| COMPOSER | Dinesh Subhasinghe |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 197 |
| UPDATED |
Kiri Hawa Lyrics Singlish
Rata pena kiri hawa sande innawada hoyanna
Minissu ekomath kaaleka handata giyalu
Loku roketuwak hadana handata giyalu
(handata giyalu..//)
Muhuda udin ahasa medin handata giyalu...
Thana nana nana nana...
Aheta pena deta wada nopanena de hugailu
(e dewal dekala enna heena dakina eka hodailu...//)
(boma hodailu...//)
Thana nana nana nana...
Nindedee dakina heena nindedima amathak noweilu
E wage heenayak ekka aluth dineka awadiwanna
E wage heenayak ekka aluth irata aeha arinna
(kamathida yalu...//)
Rata pena kiri hawa...කිරි හාවා ගී පද
රෑට පේන කිරි හාවා සඳේ ඉන්නවද හොයන්න
මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලු
ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු
(හඳට ගියාලු..//)
මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලු...
තන නානා නන නානා...
ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේ හුඟයිලු
(ඒ දේවල් දැකලා එන්න හීන දකින එක හොඳයිලු...//)
(බෝම හොඳයිලු...//)
තන නානා නන නානා...
නින්දේදී දකින හීන නින්දේදිම අමතක නොවේලු
ඒ වගේ හීනයක් එක්ක අළුත් දිනෙක අවදිවන්න
ඒ වගේ හීනයක් එක්ක අළුත් ඉරට ඇහැ අරින්න
(කැමතිද යාළු...//)
රෑට පේන කිරි හාවා...
Performances of Kiri Hawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Hawa” on YouTube.
Cover Versions · 5
▶
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.