Inga Sunga Nalawana Lyrics
“Inga suga nalavana ruwaeththee nethu rawatana yuwaeththee” (ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී), Inga Sunga Nalawana (ඉඟ සුඟ නලවන) lyrics: a Sinhala love song sung by Buddika Ushan, with words and music by Malik Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Inga suga, and in Sinhala it is ඉඟ සුඟ නලවන ගී පද.
| SONG | Inga Sunga Nalawana |
|---|---|
| SINGER | Buddika Ushan |
| LYRICIST | Malik Perera |
| COMPOSER | Malik Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Inga Sunga Nalawana Lyrics Singlish
Inga suga nalavana ruwaeththee nethu rawatana yuwaeththee
Premaneeyayi obage seyaa
Inga sitha nalavana muwaeththee hada kakiyana haedaeththee
Shobaneeyayi obage maayaa
Mihiraavee maage oba maage sandanaaree
Mana lolee premee rasawanthie pemwanthie
Sukumalee maage oba maage manahaaree
Ruchiraanee naaree oba wenuwen hada pudamee....
Inga suga nalavana ruwaeththee nethu rawatana yuwaeththee
Premaneeyayi obage seyaa
Inga suga nalavana muwaeththee hada kakiyana haedaeththee
Shobaneeyayi obage maayaa....
Sanda muwaavee yana welaawe obee ruwa gena
Sitha sitha hada hadamin rayaa gewenne
Tharu pahanwee dael unaawe
Obe nil nethu yuga tharu pokuru paradawa dilenne
Mata hitha ganna baeri obee aadare
Dara ganna baa obee sithen
Wenas wee yayida obee me aadare....
Inga suga nalavana...
Obe sinaakan mata mathak wee
Oba nathi hama dinakama langa sitiya man thurul wee
Mama hadaawee oba sinaase
Mama oba langa siti hama mohothema oba naa thurullee
Mata hitha ganna baeri obee aadare
Dara ganna baa obee sithen
Wenas wee yayida obee me aadare...
Inga suga nalavana...ඉඟ සුඟ නලවන ගී පද
ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී....
ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා....
සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන
සිත සිත හද හඬමින් රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දිලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ....
ඉඟ සුඟ නලවන...
ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ...
ඉඟ සුඟ නලවන...
Performances of Inga Sunga Nalawana
Cover versions, live performances, and reality-show contestant performances of “Inga Sunga Nalawana” on YouTube.
Cover Versions · 5
▶CoverInga Sunga Nalawana Ruweththi | ඉඟ සුඟ නලවන රුවැත්තී | Buddhika Ushan | Sri Lanka TOP10 HitsAndaharaya
▶CoverInga Sunga Nalawana (ඉඟ සුඟ නලවන රුවැත්තී) Buddika Ushan | Sirasa FM Sarigama SajjeSirasa FM
▶CoverBUDDIKA USHAN WITH BLADE INGA SUNGA NALAWANA BLADE BAND SRI LANKADinusha Nilantha
▶CoverInga Sunga Nalawana (ඉඟ සුඟ නලවන රුවැත්තී) Buddika Ushan Cover Song by Cadence - WellawayaCeylonsapphires
▶Coverඉඟ සුඟ නලවන රුවැත්තී inga sunga nalawana wellawaya rionuwan ketagoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Inga Sunga Nalawana LyricsInga Sunga Nalawana Lyrics Englishඉඟ සුඟ නලවනඉඟ සුඟ නලවන ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan LyricsMalik Perera ComposerMalik Perera Lyricist