Oba Ai Inne Lyrics by Buddika Ushan
Oba Ai Inne (ඔබ ඇයි ඉන්නේ) is a Sinhala song sung by Buddika Ushan. This page presents the Oba Ai Inne lyrics in Sinhala script (ඔබ ඇයි ඉන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ai Inne |
|---|---|
| SINGER | Buddika Ushan |
| VIEWS | 8 |
| UPDATED |
Oba Ai Inne Lyrics
Oba ai inne taraha wela
Mata iwasanna bariwa giya
Hita paaranne nae yali handawanne nae
Daen guliwenna turulata wela //
Sundara ruwettiye awihinsaka muwettiye //
Ai orawanne horahin bala
Maa ridawanne nae yali sada
Uthuranna oya aadare sipaganna me jeewithe
Oba ai inne ....
Malsara kathandare pawasannada nirantare //
Man ighilenne nae oba dama
Ai ihirenne kopulin nura
Paayanna nethu kan age
Mata denna oya pem suwe
Oba ai inne ...ඔබ ඇයි ඉන්නේ ගී පද
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා //
සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ //
ඇයි ඔරවන්නේ හොරැහින් බලා
මා රිදවන්නේ නෑ යළි සදා
උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ
ඔබ ඇයි ඉන්නේ ....
මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ //
මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා
ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා
පායන්න නෙතු කැන් අගේ
මට දෙන්න ඔය පෙම් සුවේ
ඔබ ඇයි ඉන්නේ ...Related Songs and Tags
Oba Ai Inne LyricsOba Ai Inne Lyrics Englishඔබ ඇයි ඉන්නේඔබ ඇයි ඉන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan Lyrics