Oya Mage Pana Nisa Dara Ganna Bari Wela Lyrics
“Oya mage pana nisa dara ganna beri wela” (ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා): Oya Mage Pana Nisa Dara Ganna Bari Wela (ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Buddika Ushan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා ගී පද.
| SONG | Oya Mage Pana Nisa Dara Ganna Bari Wela |
|---|---|
| SINGER | Buddika Ushan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Oya Mage Pana Nisa Dara Ganna Bari Wela Lyrics Singlish
Oya mage pana nisa dara ganna beri wela
Ma hara venathaka giyada indala mage hitha asarana wela
Obama ayeth labena thura mama thavath bala innava
Hitha hadena adarayan langa inna
Ada hoyanne obe unuhuma vitharakma
Hina purogena desa piyagena
Hidinene kohomada ma
Ma hara venathaka giyada indala mage hitha asarana wela
Obama ayeth labena thura mama thavath bala innava
Duka danenne matama vitharakda
Hitha kiyanne oba magemai piliganna
Kata kiyannda kohoma darannada
Oba nathi paluwa ma
Ma hara venathaka .....
Oya mage pana nisa ....ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා ගී පද
ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා
හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න
අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම
හීන පුරෝගෙන දෑස පියාගෙන
හිඳින්නේ කොහොමද මා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා
දුක දැනෙන්නේ මටමම විතරක්ද
හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න
කාට කියන්නද කොහොම දරන්නද
ඔබ නැති පාළුව මා
මා හැර වෙනතක .....
ඔයා මගේ පණ නිසා ....Performances of Oya Mage Pana Nisa Dara Ganna Bari Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Mage Pana Nisa Dara Ganna Bari Wela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Mage Pana Nisa Dara Ganna Bari Wela LyricsOya Mage Pana Nisa Dara Ganna Bari Wela Lyrics Englishඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලාඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan Lyrics
