Me Sanda Unath Lyrics by Buddika Ushan
Me Sanda Unath (මේ සඳ වුනත්) is a Sinhala song sung by Buddika Ushan. This page presents the Me Sanda Unath lyrics in Sinhala script (මේ සඳ වුනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sanda Unath |
|---|---|
| SINGER | Buddika Ushan |
| VIEWS | 47 |
| UPDATED |
Me Sanda Unath Lyrics
Me sanda vunath paaya avith
Issara wage eliya dunna unath
Me hulangamath aayeth avith
Nuba hidddi dun sisila dunna unath
Pera hemadema nuba nathiwa labuna unath
Me eka raata nuba nathiwa thewena deneth
Heta ena raata nuba nathiwa kelesaka nam
Iwasam do
Me gewenne avasan rayama we
Aaye nam raya avasan we //
Aye hiru nae heta hulangath nae
Nuba avath me raya nae
Aaye nuba nae duk kanduluth nae
Raya avath mama nae
Me gewenne avasan rayama we
Aaye nam raya avasan we //මේ සඳ වුනත් ගී පද
මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්
ඉවසම් දෝ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ //
අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ
රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ //Performances of Me Sanda Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sanda Unath” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowManuja Kulasinghe | Me Sanda Unath (මේ සඳ වුනත්) | Blind Auditions | The Voice Sri LankaManuja Kulasinghe
▶Reality ShowManuja Kulasinghe | Me Sanda Unath (මේ සඳ වුනත්) | Blind Auditions | The Voice Sri LankaManuja Kulasinghe
▶Reality Showසංවේදී වෙනවට හැමෝම කැමති නෑ, “මේ සඳ වුනත්” ගීතය ගයා වේදිකාව හැරයන ගයන්තට ශිහාන් කියූ කතාව...සංවේදී වෙනවට හැමෝම කැමති නෑ, “ ” ගීතය ගයා වේදිකාව හැරයන ගයන්තට ශිහාන් කියූ කතාව...
▶Reality Showමේ සඳ වුනත් | Hiru Star - Season 02 (Rehearsal)Buddika Ushan
Live Performances · 1
Cover Versions · 12
▶CoverMe Sanda Unath (මේ සඳ වුනත්) - බුද්ධික උශාන්bmadhu_sinhala_songs
▶CoverMe Sanda Unath.මෙ සඳ උනත්.. පායා ඇවිත්......dilshan live
▶CoverMe Sanda Unath - Buddika UshanMusic.lk
▶CoverMe Sanda Unath ( මේ සඳ වුනත් ) - Buddhika Ushan | Pera Hamadema Nuba Nathiwa Labuna UnathCHABIYA MUSIC
▶CoverMe Sanda Unath (මේ සඳ වුනත්) - Buddika Ushan | Sirasa FM Sarigama SajjeSirasa FM
▶Cover(මේ සඳ උනත්) Me Sanda Unath Paya awith - Buddhika UshanFeel It
▶CoverMe Sanda Unath ( මේ සඳ වුනත් ) - Reggae Version @ReggaeSaamiSL Reggae Saami
▶CoverMe Sanda Unath | මේ සඳ උනත් | Buddika Ushan | බුද්ධික උෂාන්The High Doses
▶CoverMe Sanda Unath | Buddhika Ushan | 8D SongMind Music
▶Cover˙·٠•● Me Sanda Unath - Buddhika Ushan ●•٠·˙NutzyGirl11
▶CoverMe Sanda Unath (මේ සඳ වුනත්) - EDM Remix | Sinhala EDM Cover | DJ Version | Bass BoostedLaRa DJ House
▶CoverMe sanda unath | Buddhika Ushan මේ සද උනත් පායා ඇවිත් | බුද්ධික උශාන්Songs. Lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sanda Unath LyricsMe Sanda Unath Lyrics Englishමේ සඳ වුනත්මේ සඳ වුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan Lyrics
