Suwanda Soyana Kandulu Sangawa Lyrics
“Suwanda soyana kandulu sangawa” (සුවඳ සොයනා කඳුළු සඟවා): Suwanda Soyana Kandulu Sangawa (සුවඳ සොයනා කඳුළු සඟවා) lyrics, a Sinhala love song sung by Buddika Ushan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳ සොයනා කඳුළු සඟවා ගී පද.
| SONG | Suwanda Soyana Kandulu Sangawa |
|---|---|
| SINGER | Buddika Ushan |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Suwanda Soyana Kandulu Sangawa Lyrics Singlish
Suwanda soyana kandulu sangawa
Sulanga avidin ma sanasawana
Mama dannawa oba dannawa kiya
Obata man adare taram //
Raa pura heena mal wassa aadari
Rosa mal petha sipa gathu
Mata hora mage hitha gathu mithuriyai
Ae adare dunnu sith gathu
Suwanda soyana ....
Hitha pura jeewithe andina sithuwame
Enawada nawathinna hitha aththi
Nawathila mage hith arane mumunala
Adare pawasanna suwadaethi
Suwanda soyana ....සුවඳ සොයනා කඳුළු සඟවා ගී පද
සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම් //
රෑ පුරා හීන මල් වාස්ස ආදරී
රෝස මල් පෙත්ත සිප ගත්තු
මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි
ඈ ආදරේ දුන්නු සිත් ගත්තු
සුවඳ සොයනා ....
හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ
එනවාද නවතින්න හිත ඇත්තී
නැවතිලා මගේ හිත් අරණේ මුමුනලා
ආදරේ පවසන්න සුවදැත්තී
සුවඳ සොයනා ....Performances of Suwanda Soyana Kandulu Sangawa
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Soyana Kandulu Sangawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Soyana Kandulu Sangawa LyricsSuwanda Soyana Kandulu Sangawa Lyrics Englishසුවඳ සොයනා කඳුළු සඟවාසුවඳ සොයනා කඳුළු සඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan Lyrics
