Sulangata Musuwana Lyrics
“Sulagata musuwana dawasa” (සුළඟට මුසුවන දවසක), Sulangata Musuwana (සුළඟට මුසුවන) lyrics: a Sinhala love song sung by Buddika Ushan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sulagata musuwana, and in Sinhala it is සුළඟට මුසුවන ගී පද.
| SONG | Sulangata Musuwana |
|---|---|
| SINGER | Buddika Ushan |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sulangata Musuwana Lyrics Singlish
Sulagata musuwana dawasa
Avasan susum poda
Ada wage ma langa mage manike
Mata kiyanne innawa nesa ithin oba
Seethala pen podak detholanga
Unusum haduwak nalalata
Thabanawada eba pawasanna mage sanda
E pinen mata samugena yanna
Lanwee ekwarak savanata
Yantham thepalanna hemihita
Adarei neda me ding mata athi
Raththaran aes deka wahagannaසුළඟට මුසුවන ගී පද
සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ //
සීතල පැන් පොදක් දෙතොලඟ
උණුසුම් හාදුවක් නළලත
තබනවාද එබ පවසන්න මගෙ සඳ
ඒ පිනෙන් මට සමුගෙන යන්න
ළංවී එක්වරක් සවනට
යන්තම් තෙපලන්න හෙමිහිට
ආදරෙයි නේද මේ ඩිංග මට ඇති
රත්තරන් ඇස් දෙක වහගන්න
Related Songs and Tags
Sulangata Musuwana LyricsSulangata Musuwana Lyrics Englishසුළඟට මුසුවනසුළඟට මුසුවන ගීතයේ පද පෙළLyrics With TransliterationBuddika Ushan SongsBuddika Ushan LyricsUshan Lyrics