Sanda Se Basa Noya Lyrics by Dammika EdirisingheNirosha Virajini
Sanda Se Basa Noya (සඳ සේ බැස නොයා) is a Sinhala song sung by Dammika Edirisinghe and Nirosha Virajini. This page presents the Sanda Se Basa Noya lyrics in Sinhala script (සඳ සේ බැස නොයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Se Basa Noya |
|---|---|
| SINGER | Dammika Edirisinghe, Nirosha Virajini |
| VIEWS | 34 |
| UPDATED |
Sanda Se Basa Noya Lyrics
Sanda se basa noyaa
Mage lowe rade nam
Kandule duka dara oba namin hidinnam
Obe daase
Radenam miyennam
Paethuman binda dama oba noyaa hidi nam
Sitha pura maa velennam
Daesa se rakinnam
Mage suhadhe
Sanasannam saenasennam
Pabalu mal maawathe
Obe daathe velee
Avidan yanna aethnam pera vaage
Sondurui aadare himiwuna se daenae
Sanda se ....
Paethuman binda dama ....සඳ සේ බැස නොයා ගී පද
සඳ සේ බැස නොයා
මගේ ලොවේ රැදේ නම්
කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම්
ඔබේ දෑසේ
රැදෙන්නම් මියෙන්නම්
පැතුමන් බිඳ දමා ඔබ නොයා හිදී නම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ
සනසන්නම් සැනසෙන්නම්
පබළු මල් මාවතේ
ඔබෙ දෑතේ වෙලී
අවිදන් යන්න ඇත්නම් පෙර වාගේ
සොඳුරුයි ආදරේ හිමිවුනා සේ දැනේ
සඳ සේ ....
පැතුමන් බිඳ දමා ....Performances of Sanda Se Basa Noya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Se Basa Noya” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSahan Liyanage | Sanda Se Basa Noya (සඳ සේ බැස නොයා) CoverSahan Liyanage
▶CoverSanda Se Basa Noya Remake (සඳ සේ බැස නොයා) Thilina Ruhunage Ft Kasun Chamikara & Shanika MadumaliVoizy Music
▶CoverSANDA SE BESA NOYA (සඳ සේ බැස නොයා ) Reprise Version | Sahan Liyange ft. @ThilinaRuhunageSahan Liyanage
▶CoverSanda Se Basa Noya (GeemathBeats Remix)GeemathBeats
▶CoverSanda Se Basa Noya (සඳ සේ බැස නොයා) Thilina Ruhunage Ft. Nirosha Virajini, Dammika EdirisingheVoizy Music
▶CoverSANDA SE BASA NOYA (සඳ සේ බැස නොයා ) OFFICIAL COVER | Sahan Liyanage Ft Thilina RuhunageVoizy Music
▶CoverPabalu Tele Drama Theme Song (Remake) Sanda Se Besa Noya සඳ සේ බැස නොයා Kasun Chamikara & ShanikaCeylon Tube
▶CoverSanda se basa noya | සඳ සේ බැස නොයා | Twins cover | Maduu & MaduushiMaduu Shanka
▶CoverSanda Se Basa Noya (සඳ සේ බැස නොයා) | Kasun Chamikara | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverSanda Se Basa Noya (සඳ සේ බැස නොයා) - Relaxing LOFI Cover | NavodbeatsNavodBeats
▶Coverමොහොතකට අතීතෙට ගියා.. - Sanda Se Besa Noya - සඳ සේ බැස නොයාB1000
▶Cover8D Sanda Se Besa Noya8D Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Se Basa Noya LyricsSanda Se Basa Noya Lyrics Englishසඳ සේ බැස නොයාසඳ සේ බැස නොයා ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Edirisinghe SongsDammika Edirisinghe LyricsEdirisinghe Lyrics

