Sagare Tharam Adare Aran Lyrics
“Sagare taram adare aran” (සාගරේ තරම් ආදරේ අරන්), Sagare Tharam Adare Aran (සාගරේ තරම් ආදරේ අරන්) lyrics: a Sinhala love song sung by Dammika Edirisinghe and Thilina Ruhunage, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sagare taram, and in Sinhala it is සාගරේ තරම් ආදරේ අරන් ගී පද.
| SONG | Sagare Tharam Adare Aran |
|---|---|
| SINGER | Dammika Edirisinghe, Thilina Ruhunage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Sagare Tharam Adare Aran Lyrics Singlish
Sagare taram adare aran
Sara sihinaye nawathila
Piru mathakayan sina mal hoyan
Paethuse ma situm pudala
Nura mal haegum aeharila
Sada jeewithe oba wela ....
Adara kawiye duraka gihilla
Jeewitha heeneta patak dunna
Heesara hitha yata konakin thiyala
Sulagata e pem kathawa kiwwa
Thanikama rae thurule unda
Horenma aewidin hitiyaada manda.....
Sagare taram.....
Paawena susume unuhuma hanga
Hithala detholin dekopul imba
Sagare rala haa thanuwaka randa
Adaraniyama kawiyak liwuwa
Aesipiya ga e heene dutuda
Seneheta gaemburak kohenda manda.....
Sagare taram......සාගරේ තරම් ආදරේ අරන් ගී පද
සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ ඔබ වෙලා ....
ආදර කවියෙ දුරක ගිහිල්ලා
ජිවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලෙ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා.....
සාගරේ තරම්.....
පාවෙන සුසුමෙ උණුහුම හංගා
හිතල දෙතොලින් දෙකොපුල් ඉම්බා
සාගර රළ හා තනුවක රන්දා
ආදරණියම කවියක් ලිවුවා
ඇසිපිය ගැ එ හීනෙ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා.....
සාගරේ තරම්......
Performances of Sagare Tharam Adare Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Sagare Tharam Adare Aran” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverSagare Tharam Adare Aran- සාගරේ තරම් ආදරේ අරන්Channel NM
▶Coversagare tharam....... (සාගරේ තරම් ආදරේ අරන් )ama8849
▶Coversagare tharam HDSenehase Nawatheana
▶Coverසාගරේ තරම් ආදරේ අරන් | Saagare Tharam Adare Aran | Shehan RomeshShehan Romesh
▶CoverSagare Tharam Adre Aran Hip Hop Cover 2026 || සාගරේ තරම් ආදරේ අරන්.. @LunexBeatsLunex Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagare Tharam Adare Aran LyricsSagare Tharam Adare Aran Lyrics Englishසාගරේ තරම් ආදරේ අරන්සාගරේ තරම් ආදරේ අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Edirisinghe SongsDammika Edirisinghe LyricsEdirisinghe LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
