Hinawenna Beri Tharamata Lyrics by Dammika EdirisingheUresha Ravihari
Hinawenna Beri Tharamata (හිනා වෙන්න බැරි තරමට) is a Sinhala song sung by Dammika Edirisinghe and Uresha Ravihari. This page presents the Hinawenna Beri Tharamata lyrics in Sinhala script (හිනා වෙන්න බැරි තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinawenna Beri Tharamata |
|---|---|
| SINGER | Dammika Edirisinghe, Uresha Ravihari |
| VIEWS | 1,376 |
| UPDATED |
Hinawenna Beri Tharamata Lyrics
Hina wenna bari tharamata
Handa ganna bari tharamata//
Numbe namin mage hithe thanu maliga
Thanu maliga
Katha kiyana tharu dasata...
Liyadenna madi ahasama//
Numbe namin mage hade mawenna geethika
Mawenna geethika...
Dethola nam golui, muwa kamala mal samai
Hitata nethata, suwada gena thiya
Numba rahasin awith mage lowama heenayak kala
Ahasa nam durai, sanda nena vaga sebai
Sandata rayata tharu walata hora...
Numba nokiya gihilla. Mage paalu denetha boda kala..
Hina wenna bari tharamata
Handa ganna bari tharamata
Katha kiyana tharu dasata
Liyadenna madi ahasama
Numbe namin mage hithe thanu maliga
Mawenna geethika...හිනා වෙන්න බැරි තරමට ගී පද
හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට//
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
තැනූ මාලිගා
කතා කියන තරු දෑසට...
ලියාදෙන්න මදි අහසම//
නුඹේ නමින් මගේ හදේ මැවෙනා ගීතිකා
මැවෙනා ගීතිකා...
දෙතොල නම් ගොලුයි, මුව කමල මල් සමයි
හිතට නෙතට, සුවඳ ගෙන තියා
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා
අහස නම් දුරයි, සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා...
නුඹ නොකියා ගිහින්. මගේ පාලු දෙනෙත බොඳ කලා..
හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියාදෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
මැවෙනා ගීතිකා...Related Songs and Tags
Hinawenna Beri Tharamata LyricsHinawenna Beri Tharamata Lyrics Englishහිනා වෙන්න බැරි තරමටහිනා වෙන්න බැරි තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Edirisinghe SongsDammika Edirisinghe LyricsEdirisinghe Lyrics