Uda Irak Se Paya Hitha Pura Lyrics by Dammika Edirisinghe
Uda Irak Se Paya Hitha Pura (උදා ඉරක් සේ පායා හිත පුරා) is a Sinhala song sung by Dammika Edirisinghe. This page presents the Uda Irak Se Paya Hitha Pura lyrics in Sinhala script (උදා ඉරක් සේ පායා හිත පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uda Irak Se Paya Hitha Pura |
|---|---|
| SINGER | Dammika Edirisinghe |
| VIEWS | 24 |
| UPDATED |
Uda Irak Se Paya Hitha Pura Lyrics
Uda irak se paaya hita pura
Sada vindinnam aadaraye nura
Sara sandak se aale athitura
Itin hidinnam me aatmaye pura
Mahade divra numba maage thurulata wuna
Rahase danena aadaraya uthura giya
Andure deneth andureth weli
Ohe api bala un hati
Pahase obe pahase aeli
Ma ra pura nidi vara un hati
Uda irak se ....
Thurule numbe thurule weli
Samada inna ma petu hati
Rahase deneth rahase theme
E sihine bodwela giya hati
Mahade divra numba mageng aetha giyaඋදා ඉරක් සේ පායා හිත පුරා ගී පද
උදා ඉරක් සේ පායා හිත පුරා
සදා විඳින්නම් ආදරයේ නුරා
සරා සඳක් සේ ආලේ ඇතිතුරා
ඉතින් හිඳින්නම් මේ ආත්මය පුරා
මහදේ දිව්රා නුඹ මාගේ තුරුලට වුණා
රහසේ දැනෙනා ආදරය උතුරා ගියා
අඳුරේ දෙනෙත් අඳුරෙත් වෙලී
ඔහේ අපි බලා උන් හැටි
පහසේ ඔබේ පහසේ ඇලී
මා රෑ පුරා නිදි වරා උන් හැටි
උදා ඉරක් සේ ....
තුරුලේ නුඹේ තුරුලේ වෙලී
සැමදා ඉන්න මා පැතු හැටි
රහසේ දෙනෙත් රහසේ තෙමේ
ඒ සිහිනේ බොඳවෙලා ගිය හැටි
මහදේ දිව්රා නුඹ මාගෙන් ඈතට ගියා Related Songs and Tags
Uda Irak Se Paya Hitha Pura LyricsUda Irak Se Paya Hitha Pura Lyrics Englishඋදා ඉරක් සේ පායා හිත පුරාඋදා ඉරක් සේ පායා හිත පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDammika Edirisinghe SongsDammika Edirisinghe LyricsEdirisinghe Lyrics