Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dtaps
  3. Ma Hade Sithum Kola Hagum Matama Igi Kala Lyrics

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala Lyrics (මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා) by Dtaps

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala Lyrics

Maa hade situm kola hanguum matama igi kalaa
Oba gena aala hanguum sonduru situm hade puravalaa
Mage hita gatta lade numbe sinaa maa wasanga kalaa
Kiyanna aadareyida aadareyida mahata langa welaa

Susuman koheda gihing numbe deneth lagama nawathilaa
Hita hadaganna bari taramma akeekaru welaa
Oya ahinsakama aadara bara muhun pennalaa
Ayi maa wasanga kale pembara vadan mumunalaa
Pembara vadan mumunalaa thaw vadan mumunalaa

Maa hade situm ....

Numba nethu gatunu dine wikasitha wu pem praarthanaa
Laga nathara wenna perum purai aadare pathaa
Metharam preemaneeya hadak thawath naa mahata pudaa
Maa laga nathara wenna pem karanna wen nowen sadaa

Maa hade situm ....

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා ගී පද

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලදේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා

සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ලගම නැවතිලා
හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
ඔය අහිංසකම ආදර බර මුහුණ පෙන්නලා
ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා

මා හදේ සිතුම් ....

නුඹ නෙතු ගැටුනු දිනේ විකසිත වූ පෙම් ප්‍රාර්ථනා
ලග නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා
මෙතරම් ප්‍රේමනීය හදක් තවත් නෑ මහට පුදා
මා ලග නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා

මා හදේ සිතුම් ....

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala (මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා) is a Sinhala song sung by Dtaps. This page presents the Ma Hade Sithum Kola Hagum Matama Igi Kala lyrics in Sinhala script (මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ma Hade Sithum Kola Hagum Matama Igi Kala including singer, lyricist, composer, and view count
SONGMa Hade Sithum Kola Hagum Matama Igi Kala
SINGERDtaps
CATEGORYLove Songs
VIEWS8
UPDATEDMay 2026

Related Songs and Tags

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala LyricsMa Hade Sithum Kola Hagum Matama Igi Kala Lyrics Englishමා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලාමා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා ගීතයේ පද පෙළLyrics With TransliterationDtaps SongsDtaps Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ma Hade Sithum Kola Hagum Matama Igi Kala" by Dtaps

More from Dtaps

  • Landu Lyrics179
  • Mage Adara Landu Lyrics86
  • Neth Konin Lyrics43
  • Pembari Lyrics18
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58