Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dtaps
  3. Landu Lyrics

Landu

Dtaps
Song Details: Singer & Composer Information
Landu Lyrics in Sinhala (ළන්දු ගී පද) and English by Dtaps. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Landu
🎤 SINGER
Dtaps
👁️ VIEWS
150

Landu Lyrics

Mage adara landu ayi oya nethu aga kandulu
Mata vada dey landu hora rahase vetena kandulu
E vetena kandulu man nisada mage sudu landu
E numbe kandulu mata dipan mage sudu landu

Mage adara landu . . .

Kola katha diga harapan, omari sina thawa helapan
Venada men thurulu veyan, raththarane mata samaveyan
Mama numbe langama gewasila numba sanasannam
E numbe esin vetena kandulu pisadalannam

Mage adara landu . . .

Numbe senehen dore galan, giya kandulin mata liyapan
Numbe situm diga harapan, numbe susum mata dipan
Mama hiruta horen avidin numba kandan yannam
Numba sanduta horen tharu atharin ekkan yannam

ළන්දු ගී පද

මගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු ළන්දු

මගෙ ආදර ළන්දු . . .

කෝල කතා දිග හැරපන්, ඔමරි සිනා තව හෙළපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්, රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම්

මගෙ ආදර ළන්දු . . .

නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්, ගිය කඳුලින් මට ලියපන්
නුඹෙ සිතුම් දිග හැරපන්, නුඹෙ සුසුම් මට දීපන්
මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම්

Frequently Asked Questions

Who sang Landu?

Dtaps performed Landu. Dtaps is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Landu complete lyrics?

You can find the complete Landu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Landu?

Landu has been viewed 150 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ළන්දු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ළන්දු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Landu LyricsLandu Song LyricsLandu Lyrics Englishළන්දු Lyricsළන්දු ගීතයේ පද පෙළLyrics With TransliterationDtaps SongsDtaps Lyrics
Comments & Discussion

Share your thoughts about "Landu" or discuss the lyrics with other music lovers.

ShareShare "Landu" by Dtaps

Song Video

More from Dtaps

  • Ma Hade Sithum Kola Hagum Matama Igi Kala Lyrics2 views
  • Mage Adara Landu Lyrics23 views
  • Neth Konin Lyrics15 views
  • Pembari Lyrics5 views
  • View All Songs5 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views