Mage Adara Landu Lyrics
by Dtaps
“Mage aadara landu” (මගෙ ආදර ළන්දූ): Mage Adara Landu (මගෙ ආදර ළන්දූ) lyrics, a Sinhala love song sung by Dtaps, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙ ආදර ළන්දූ ගී පද, and many know it simply as Mage aadara.
| SONG | Mage Adara Landu |
|---|---|
| SINGER | Dtaps |
| CATEGORY | Love Songs |
| VIEWS | 86 |
| UPDATED |
Mage Adara Landu Lyrics Singlish
Mage aadara landu
Ai oya nethu aga kandulu
Mata vada deyi landu
Hora rahase vetena kandulu
E vetena kandulu man nisada
Mage sudu landu
E numbe kandulu mata dipan
Mage sudu landu
Mage aadara landu ....
Kola katha diga harapan
Omari sina thawa helapan
Venada men turulu veyan
Raththarane mata samaveyan
Mama numbe langama gewaseela
Numba sanasannam
E numbe esin vetena kandulu
Pisadea lannam
Mage aadara landu ....
Numbe senehen dore galan
Liya kandulin mata liyapan
Numbe situm diga harapan
Numbe susum mata dipan
Mama hiruta horen evidin numba
Kaendan yannam
Numba sandata horen tharu atharin
Ekkan yannam
Mage aadara landu ....මගෙ ආදර ළන්දූ ගී පද
මගෙ ආදර ළන්දූ
ඇයි ඔය නෙතු අග කඳුලු
මට වද දෙයි ළන්දූ
හොර රහසෙ වැටෙන කඳුලු
ඒ වැටෙන කඳුලු මං නිසාද
මගෙ සුදු ළන්දූ
ඒ නුඹේ කඳුලු මට දීපන්
මගෙ සුදු ළන්දූ
මගෙ ආදර ළන්දූ ....
කෝල කතා දිග හැරපන්
ඔමරි සිනා තව හෙලපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්
රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා
නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුලු
පිසදෑ ලන්නම්
මගෙ ආදර ළන්දූ ....
නුඹෙ සෙනෙහෙන් දෝරෙ ගලන්
ලිය කඳුලින් මට ලියපන්
නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන්
මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ
කැන්දන් යන්නම්
නුඹ සඳට හොරෙන් තරු අතරින්
එක්කන් යන්නම්
මගෙ ආදර ළන්දූ ....Performances of Mage Adara Landu
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Adara Landu” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Adara Landu LyricsMage Adara Landu Lyrics Englishමගෙ ආදර ළන්දූමගෙ ආදර ළන්දූ ගීතයේ පද පෙළLyrics With TransliterationDtaps SongsDtaps Lyrics


