Neth Konin Lyrics by Dtaps
Neth Konin (නෙත් කොනින්) is a Sinhala song sung by Dtaps. This page presents the Neth Konin lyrics in Sinhala script (නෙත් කොනින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neth Konin |
|---|---|
| SINGER | Dtaps |
| COMPOSER | Dtaps |
| VIEWS | 32 |
| UPDATED |
Neth Konin Lyrics
(Neth konin bala oba ma ha hinahuna
Sonduru hanguman mawa oba ma manamath kala)..//
Mulu ra pura thani yahane ma oba gena sihikala
Oba nodannawa atha ladune ma oba hata pem kala
Ma adare kiwita oba mawethin wenwuna
Ma mewu adara sihinaya nethu addara kandulak wuna
Rap
Adarayata mage ida naddo obe hade
Ma hadawatha mese ridawanney ai lade
Adara lokaye ma hada thani wune
Mal pipunath wane wasanthaya langa nowe
Mulu ra pura thani yahane....//නෙත් කොනින් ගී පද
(නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා
සොඳුරු හැඟුමන් මවා ඔබ මා මනමත් කළා)..//
මුළු රෑ පුරා තනි යහනේ මා ඔබ ගැන සිහිකලා
ඔබ නොදන්නවා ඇත ලඳුනේ මා ඔබ හට පෙම් කළා
මා ආදරේ කීවිට ඔබ මවෙතින් වෙන්වුනා
මා මැවූ ආදර සිහිනය නෙතු අද්දර කඳුලක් වුනා
Rap
ආදරයට මාගේ ඉඩ නැද්දෝ ඔබෙ හදේ
මා හදවත මෙසේ රිදවන්නේ ඇයි ලඳේ
ආදර ලෝකයේ මා හද තනි වුනේ
මල් පිපුනත් වනේ වසන්තය ළඟ නොවේ
මුළු රෑ පුරා තනි යහනේ....//Performances of Neth Konin
Cover versions, live performances, and reality-show contestant performances of “Neth Konin” on YouTube.
Cover Versions · 10
▶CoverOba Neth Konin Baluwa - Nirosha Virajini & Dr. Ranil Jayasena - www.Music.lkMusic.lk
▶CoverNeth Konin - Prasad Kumarathunga - - www.music.lkMusic.lk
▶CoverNeth Konin Bala Remix (නෙත් කොනින් බලා) D-TAP FT Asi ReMix | Sinhala Dj Remix | Sinhala Best SongsAsi ReMix
▶CoverNeth Konin Epi 2 | D-TAP | නෙත් කොනින්D-TAP
▶CoverNeth konin Bala | නෙත් කොනින් බලා | D-TAP With AvatarChannel M
▶CoverNethu Konin Bala | නෙතු කොනින් බලා-Athula Sri Gamage | අතුල ශ්‍රී ගමගේHodama Gee
▶Coverනෙත් කොනින් බලා (Neth Konin Bala)SinhalaAISongs
▶CoverNeth Konin | නෙත් කොනින් | D'TAP | Dayan & Tharindu | VideoIndika Dampahala
▶CoverNeth Konin - Visharadha Prasad KumarathungaPrasad Kumarathunga
▶Coverනෙත් කොනින් බලා...ඒ දවස්වල ඇහුන සුපිරි සිංදු -Neth konin balaa....SL melodious
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neth Konin LyricsNeth Konin Lyrics Englishනෙත් කොනින්නෙත් කොනින් ගීතයේ පද පෙළLyrics With TransliterationDtaps SongsDtaps LyricsDtaps Composer