Pembari Lyrics by Dtaps
Pembari (පෙම්බරී) is a Sinhala song sung by Dtaps. This page presents the Pembari lyrics in Sinhala script (පෙම්බරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembari |
|---|---|
| SINGER | Dtaps |
| VIEWS | 12 |
| UPDATED |
Pembari Lyrics
Nuba koheda sangavune pembaree
Sitha ahana vitadi duk vindee
(Sihinen) kiyananda pembaree
Hada gilan vee thawa duk vindee
Mahada gilan vee thawa duk vindee
Adarei me jeevithe....//
Dasa boda velaa gihilla.....
Kandulu duka aran
Heena ihirilaa ithin.....
Hithama atharaman
Adarei man adarei man.....
Susumakin ho langa randenoo.....
Adarei me jeevithe.....//
Tharu kada helilaa.....Sanda ahase gililaa.....
Nuba ganema hithalaa.....Thawath duka danunaa.....
Rahase....sangavee.....handannam....
Kandulin.....semada.....radenam.....
Adarei me jeevithe......පෙම්බරී ගී පද
නුඹ කොහෙද සැඟවුනෙ පෙම්බරී
සිත අහන විටදී දුක් විඳී
(සිහිනෙන්) කියන්නද පෙම්බරී
හද ගිලන් වී තව දුක් විඳී
මහද ගිලන් වී තව දුක් විඳී
ආදරෙයි මේ ජීවිතේ....//
දෑස බොඳ වෙලා ගිහින්.....
කඳුලු දුක අරන්
හීන ඉහිරිලා ඉතින්.....
හිතම අතරමං
ආදරෙයි මං ආදරෙයි මං.....
සුසුමකින් හෝ ලඟ රැඳෙනූ.....
ආදරෙයි මේ ජීවිතේ.....//
තරු කඩා හැලිලා.....සඳ අහසෙ ගිලිලා.....
නුඹ ගැනම හිතලා.....තවත් දුක දැනුනා.....
රහසේ....සැඟවී.....හඬන්නම්....
කඳුලින්.....සැමදා.....රැඳෙන්නම්.....
ආදරෙයි මේ ජීවිතේ......Performances of Pembari
Cover versions, live performances, and reality-show contestant performances of “Pembari” on YouTube.
Cover Versions · 12
▶Coverබාල කාලෙ හම්බවෙච්චි රෝස පෙම්බරී Song || Bala kale hambavechchi roosa pembari song || Milex beatsMilex Beats
▶CoverPembari | පෙම්බරී | Kaveesha Kaviraj | Flashback | 2025 | කවීෂ කවිරාජ් | Mata Pem BandaOutdoor Music Sri lanka
▶CoverDikkasada Pembari(දික්කසාද පෙම්බරී) - Gayani Madusha | Official Music Audio | M EntertainmentsM Entertainments
▶Coverරෝස පෙම්බරී dj remix | Bus dj | හැමෝටම අමතක වෙච්ච ලස්සන සින්දුවක් dj රහට | Dj remixSL SITHU GAMING - BUSSID
▶CoverPembari (පෙම්බරී) - Vishva Zoysa Ft. Krishan Karunarathna Official TrailerMusic Plus Records
▶CoverDikkasada Pembari - Gayani Madusha... දික්කසාද පෙම්බරී - ගයනි මධූෂාMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶CoverPembari |පෙම්බරී|Dilo|Andakare man 2 |Full Rap|New rap hit 2021|Dilo|Dilu beats |new rapdenena music
▶CoverPembari (Mata Pem Banda) - Kaveesha Kaviraj [පෙම්බරී (මට පෙම් බැන්ද) - කවීෂ කවිරාජ්]SL SOUND HACK
▶CoverWisekara pembari (විසේකාර පෙම්බරී) - Sasindu Gunawardhana Music Video (2024) New Sinhala Song (2024)Music Update
▶CoverPembari(පෙම්බරී) New Rap Song 2021| Dilu Beast Ft Dilo| Aluth Rap 2021/2022| Poddak Inna NawathilaNWM Tunes
▶CoverPEMBARI (පෙම්බරී) - @DILUBeats & @dilohiphop | Ozone Music VideoOzone Music
▶Coverපෙම්බරී | @RaztaMusiczRazta Musicz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembari LyricsPembari Lyrics Englishපෙම්බරීපෙම්බරී ගීතයේ පද පෙළLyrics With TransliterationDtaps SongsDtaps Lyrics