Avurudu Song Lyrics
“Nambara kiri kawadi sina pa” (නාඹර කිරි කවඩි සිනා පා), Avurudu Song (අවුරුදු ගීතය) lyrics: a Sinhala folk song sung by Flash Back and Roshan Fernando, with words by Shehan Galahitiyawa and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවුරුදු ගීතය ගී පද, and many know it simply as Nambara kiri.
| SONG | Avurudu Song |
|---|---|
| SINGER | Flash Back, Roshan Fernando |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Folk |
| VIEWS | 19 |
| UPDATED |
Avurudu Song Lyrics Singlish
(Erabadu mal pokuru gahe...//)
(Naeketa weda karana rate....//)
Nambara kiri kawadi sina pa
(Pe vemu suba naeketa balaala....//)
Ehenuth varella mehenuth varella
Ekamuthu wenna me wage
(Sinhala avurudda avilla...//)
(Chak gudu paenala karanam gahala
Wel ipanalle duwala...//)
(Naegam yanawa me bak mase
Katath aalaya paala....//)
Aayusha vadala hitha tel gaewa
Pamula diva osu daala
Ehenuth varella....
(Vaaram gayala me ran nille thaleta raban gasala...//)
(Paayuga vaendala degurun gawa sirita weda allala...//)
Lipa gini molawa hiru devi vaendala ratatama kiri itirila
Ehenuth varella.......
(Sinhala avurudda avilla...//)අවුරුදු ගීතය ගී පද
(එරබදු මල් පොකුරු ගැහේ...//)
(නැකැතට වැඩ කරන රටේ....//)
නාඹර කිරි කවඩි සිනා පා
(පේ වෙමු සුභ නැකැත බලාලා....//)
එහෙනුත් වරෙල්ලා මෙහෙනුත් වරෙල්ලා
එකමුතු වෙන්න මේ වගේ
(සිංහල අවුරුද්ද ඇවිල්ලා...//)
(චක් ගුඩු පැනලා කරණම් ගහලා
වෙල් ඉපනැල්ලේ දුවලා...//)
(නෑගම් යනවා මේ බක් මාසේ
කාටත් ආලය පාලා....//)
ආයුෂ වඩලා හිත තෙල් ගෑවා
පාමුල දිව ඔසු දාලා
එහෙනුත් වරෙල්ලා....
(වාරම් ගයලා මේ රන් නිල්ලේ තාලෙට රබන් ගසාලා...//)
(පායුග වැඳලා දෙගුරුන් ගාවා සිරිතට වැඩ අල්ලාලා...//)
ලිප ගිනි මොළවා හිරු දෙවි වැඳලා රටටම කිරි ඉතිරීලා
එහෙනුත් වරෙල්ලා.......
(සිංහල අවුරුද්ද ඇවිල්ලා...//)Related Songs and Tags
Avurudu Song LyricsAvurudu Song Lyrics Englishඅවුරුදු ගීතයඅවුරුදු ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationFlash Back SongsFlash Back LyricsBack LyricsRoshan Fernando ComposerShehan Galahitiyawa Lyricist