Maha Muhuda Sarai Lyrics by Flash BackRoshan Fernando
Maha Muhuda Sarai (මහ මුහුද සැරයි) is a Sinhala song sung by Flash Back and Roshan Fernando. This page presents the Maha Muhuda Sarai lyrics in Sinhala script (මහ මුහුද සැරයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Muhuda Sarai |
|---|---|
| SINGER | Flash Back, Roshan Fernando |
| VIEWS | 94 |
| UPDATED |
Maha Muhuda Sarai Lyrics
Hoyiya ho ho maha muhude gihilla
Hoyiya ho ho api malu alluwa
Hodi hele...
Maha muhu saarai viyadamath sarai
E hinda apita yannama venava
Ambu daruvo handai kusaginna denei
E hinda apita yannama venava...
(Hoyiya ho ho maha muhude gihilla
Hoyiya ho ho api malu alluwa...//)
Hodi helei...
(Kisiweku nathi sayure thaniyak naha denune
Mithuran gi gayuwe reya gewuna nodene...//)
Ape duka bala malun dela vetha enne
Deviyan apa desa baluwe....
Maha muhu saarai...
(Hoyiya ho ho maha muhude gihilla
Hoyiya ho ho api malu alluwa...//)
Hodi helei...
(Diyabata gosi hanike del eluwa sayure
Vehesak na denune gatha saviyai samage...//)
Ape duka bala malun dela vetha enne
Deviyan apa desa baluwe....
Maha muhu saarai...
(Hoyiya ho ho maha muhude gihilla
Hoyiya ho ho api malu alluwa...//)
Hodi helei...මහ මුහුද සැරයි ගී පද
හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා
හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා
හෝඩි හෙලේ...
මහ මුහුද සැරයි වියදමත් සැරයි
ඒ හින්දා අපිට යන්නම වෙනවා
අඹු දරුවෝ හඬයි කුසගින්න දැනෙයි
ඒ හින්දා අපිට යන්නම වෙනවා...
(හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා
හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා...//)
හෝඩි හෙලෙයි...
(කිසිවෙකු නැති සයුරේ තනියක් නැහැ දැනුනේ
මිතුරන් ගී ගැයුවේ රැය ගෙවුණා නොදැනේ...//)
අපේ දුක බලා මාළුන් දැල වෙත එන්නේ
දෙවියන් අප දෙස බැලුවේ....
මහ මුහුද සැරයි...
(හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා
හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා...//)
හෝඩි හෙලෙයි...
(දියඹට ගොස් හනිකේ දැල් එලුවා සයුරේ
වෙහෙසක් නෑ දැනුනේ ගත සවියයි සැමගේ...//)
අපේ දුක බලා මාළුන් දැල වෙත එන්නේ
දෙවියන් අප දෙස බැලුවේ....
මහ මුහුද සැරයි...
(හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා
හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා...//)
හෝඩි හෙලෙයි...Performances of Maha Muhuda Sarai
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Muhuda Sarai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමහ මුහුද සැරයි වියදමත් සැරයි | Maha Muhuda Serai Viyadamath Serai | FLASHBACK OFFICIALFlashback Official
▶CoverMaha Muhuda Sarayi || මහ මුහුද සැරයි (ධීවර ගීතය) || 6.8 Dance Remix || DJ SMPTH RemixDJ SMPTH Remix
▶Coverමහ මුහුද සැරයි වියදමත් සැරයිMini England
▶Coverමහ මුහුද සැරයි වියදමත් සරයි | MAHA MUHUDA SARAI VIYADAMATH SARAI |@flashbackofficial9073master music
▶Coverමහ මුහුද සැරයි | ෆ්ලෑෂ් බෑක් | Maha Muhuda Sarai | Flash Backමියුරු ගී Miyuru Gee
▶CoverMaha muhuda Sarai | Bypass | Red Arrows | මහ මුහුද සැරයි| බයිපාස් | රෙඩ් ඇරෝස්Old Shows Dancing
▶CoverFlash Back | Mahamuhuda Sarai | මහ මුහුද සැරයි වියදමත් සැරයි | ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම | Flash BacPS Creation
▶Coverමහ මුහුදු සැරයි වියදමත් සැරයි/maha muhuda serai song/Flashback band song/DilutubeDiluTube
▶Coverමහ මුහුද සැරයිSanjeewaMAX TV
▶Coverමහ මුහුද සැරයි | Maha Muhuda Sarai Flash Back ධීවර ගීතය.Tharindu Madushan
▶CoverMahamuhuda Sarai(මහ මුහුද සැරයි වියදමත් සැරයි ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම)Flash BackPS Creation
▶CoverSl Diwara | මහ මුහුද සැරයි වියදමත් සැරයි එ් හින්දා අපිට යන්නම වෙිනවාSl Diwara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Muhuda Sarai LyricsMaha Muhuda Sarai Lyrics Englishමහ මුහුද සැරයිමහ මුහුද සැරයි ගීතයේ පද පෙළLyrics With TransliterationFlash Back SongsFlash Back LyricsBack Lyrics
