Ranabima Jayagath (Cricket Song) Lyrics in Sinhala (රණබිම ජයගත් ගී පද) and English by Flash Back, written by Sarath Kumara Perera and composed by Roshan Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Ranabima Jayagath (Cricket Song) is a Sinhala song performed by Flash Back with lyrics penned by Sarath Kumara Perera and music composed by Roshan Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ranabima Jayagath (Cricket Song) |
|---|---|
| SINGER | Flash Back |
| LYRICIST | Sarath Kumara Perera |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 1 |
| UPDATED |
Sri Lanka...
Ranabima jayagath veera parapure
Kelibima savimath karana suruwane
Jaya dada negena mohotha me ape
Jaya jaya jaya jaya jayama obema ve
Pitiya sisara panduwa aedena
Kelibima meda siha nada aesuna
Lowa dasa desa kithu gosa nagana
Helaye suru virukam dilena
Pandu piththen daskam pana
Deshaye abhimaanaya penva
Keshara siha rada raelaka surukam
Kriket lowe jaya bima thanana
Ranabima jayagath...ශ්‍රී ලංකා...//////
රණබිම ජයගත් වීර පරපුරේ//
කෙළිබිම සවිමත් කරන සුරුවනේ//
ජය දද නැගෙනා මොහොත මේ අපේ//
ජය ජය ජය ජය ජයම ඔබම වේ//
පිටිය සිසාරා පන්දුව ඇදෙනා
කෙළිබිම මැද සිහ නද ඇසුණා//
ලොව දස දෙස කිතු ගොස නගනා
හෙළයේ සුරු විරුකම් දිලෙනා
පන්දුව පිත්තෙන් දස්කම් පානා
දේශයේ අභිමානය පෙන්වා//
කේශර සිහ රද රැලක සූරකම්
ක්‍රිකට් ලොවේ ජය බිම තනනා
රණබිම ජයගත්...