Anthima Satane Lyrics by Flash Back
Anthima Satane (අන්තිම සටනේ) is a Sinhala song sung by Flash Back. This page presents the Anthima Satane lyrics in Sinhala script (අන්තිම සටනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anthima Satane |
|---|---|
| SINGER | Flash Back |
| VIEWS | 708 |
| UPDATED |
Anthima Satane Lyrics
Anthima satane husmata sama vi vishmitha vu gamane
daskam pana singha puthun e vanniye maha kelae
balaporottuva ratata genalla atha diga seemaave
uda irak paayayi abhimane obayi daeyaka jeeve........
giniyam vaellae leyin liyavee uss aramunaka hati
duk vinda sithse nae pasu baesse maragul valata gaeti
yuthukama papuwe surakina soyure depayama giyath sindi
ekek vaetaddi dahas puthunge senaa perata aedae.......
goda diya guvane rata vata pavure mulu visihathara paaye
nonidana denetae eliyayi suvasae yugayak eliya kaellae
palandina davasae lak mavage hisae kirulak athin obae
karana satane dahadiya rathu le suwandayi hetath rate......
Anthima satane.......අන්තිම සටනේ ගී පද
අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වූ ගමනේ
දස්කම් පානා සිංහ පුතුන් ඒ වන්නියේ මහ කැලයේ
බලාපොරොත්තුව රටට ගෙනල්ලා අත දිග සීමාවේ
උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ........
ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවී උස් අරමුණක හැටි
දුක් විඳ සිත්සේ නෑ පසු බැස්සේ මරගුල් වලට ගැටී
යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී
එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ.......
ගොඩ දිය ගුවනේ රට වට පවුරේ මුළු විසිහතර පැයේ
නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ
පළඳින දවසේ ලක් මවගේ හිසේ කිරුළක් අතින් ඔබේ
කරනා සටනේ දහදිය රතු ලේ සුවඳයි හෙටත් රටේ......
අන්තිම සටනේ.......Related Songs and Tags
Anthima Satane LyricsAnthima Satane Lyrics Englishඅන්තිම සටනේඅන්තිම සටනේ ගීතයේ පද පෙළLyrics With TransliterationFlash Back SongsFlash Back LyricsBack Lyrics