Hitha Riddana Lyrics
by Gayan Arosha
“Hita riddana tharamata oya kuriru vuvath eda” (හිත රිද්දනා තරමට ඔයා කුරිරු වූවත් එදා), Hitha Riddana (හිත රිද්දනා) lyrics: a Sinhala heartbreak song sung by Gayan Arosha, with words by Yasith Dulshan and music by Denuwan Kaushaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත රිද්දනා ගී පද, and many know it simply as Hita riddana.
| SONG | Hitha Riddana |
|---|---|
| SINGER | Gayan Arosha |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Denuwan Kaushaka |
| CATEGORY | Heart Break |
| VIEWS | 29 |
| UPDATED |
Hitha Riddana Lyrics Singlish
Hita riddana tharamata oya kuriru vuvath eda
Ma heradama venveyi kiya situve ne kisimada
Lova pavasana e kathave aththakuth thiyenava
Oben ravatunu thavath hitapu pemvatheki ma
Ranchu gahena kalaye apa hitavathun vi eda
Mava hemavita soya aveth eka hitaka nathi oya
Varadava situve ma obayi mata himi kena
Pahuvela therune ravateela ma
Nithara amathum aran ma gena soya beluve oya
Ridunu vare hitath heduve musa mevu oba thama
Varadava situve ma obayi mata himi kena
Pahuvela therune ravateela ma
Hita riddana tharamata oya....හිත රිද්දනා ගී පද
හිත රිද්දනා තරමට ඔයා කුරිරු වූවත් එදා
මා හැරදමා වෙන්වෙයි කියා සිතුවෙ නෑ කිසිමදා
ලොව පවසනා ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා
ඔබෙන් රැවටුණු තවත් හිටපු පෙම්වතෙකි මා
රංචු ගැහෙනා කාලයේ අප හිතවතුන් වී එදා
මාව හැමවිට සොයා අවෙත් එක හිතක නැති ඔයා
වරදවා සිතුවෙ මා ඔබයි මට හිමි කෙනා
පහුවෙලා තේරුනේ රවටීලා මා
නිතර ඇමතුම් අරන් මා ගැන සොයා බැලුවෙ ඔයා
රිදුනු වාරේ හිතත් හැදුවේ මුසා මැවු ඔබ තමා
වරදවා සිතුවෙ මා ඔබයි මට හිමි කෙනා
පහුවෙලා තේරුනේ රවටීලා මා
හිත රිද්දනා තරමට ඔයා....Performances of Hitha Riddana
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Riddana” on YouTube.
Cover Versions · 6
▶Coverහැම හුස්ම ගානේම හිත රිද්දනා... | Hama Husma Ganema | Remix Song | RukshiWHO AM I 🎧🤍
▶CoverHama Husma Ganema | හැම හුස්ම ගානෙම හිත රිද්දනා | Rukshi with Tango Chill KokmaduwaSampath Live Video Team - Balapitiya
▶CoverHama Husma Ganema (හැම හුස්ම ගානෙම හිත රිද්දනා) | Rukshi | Tango Chill | Shaa FM Sindu KamarePAHAN OFFICIAL BUS
▶Coverහැම හුස්ම ගානේම හිත රිද්දනා(Hama husma ganema hitha riddana) vlogsMihisara Vlogs
▶CoverHitha Riddana (හිත රිද්දනා) | Gayan Arosha | @sandumusicvideohubMusic Video Hub
▶CoverHama Husma Ganema hitha riddana | හැම හුස්ම ගානේම හිත රිද්දනා ( Sinhala Song KT )Sinhala Songs KT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Riddana LyricsHitha Riddana Lyrics Englishහිත රිද්දනාහිත රිද්දනා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha LyricsDenuwan Kaushaka ComposerYasith Dulshan Lyricist