Samada Man Obe Lyrics by Gayan Arosha
Samada Man Obe (සෑමදා මං ඔබේ) is a Sinhala song sung by Gayan Arosha. The lyrics were written by Sajith Danushka, and the music is composed by Yasas Medagedara. This page presents the Samada Man Obe lyrics in Sinhala script (සෑමදා මං ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samada Man Obe |
|---|---|
| SINGER | Gayan Arosha |
| LYRICIST | Sajith Danushka |
| COMPOSER | Yasas Medagedara |
| VIEWS | 439 |
| UPDATED |
Samada Man Obe Lyrics
Semada man obe sathuta wenuwen karapu hama de
Wedanawak wage matama labune daiwayada me
Api dennage lowe e pathu sihinaye
Oba vitharai mage loke mul thana wune
Ath allan giye wen wennada mese
Ma maga hariye ai me wage
Danne nehe wage oba innawa matama pudumai obamada kiya
Asarana mage hitha rawatala ohuge loke oba raja wela...
Nodana magen wuna nam waraddak dennako mata sama
Wena kenek wethata lan wune ai oya hetu denna mema
Obata ma pem kale kisida rawatenna nam nowe
Danne nehe wage oba innawa matama pudumai obamada kiya
Asarana mage hitha rawatala ohuge loke oba raja wela...
Nodaruwek wage man hadapu tharamak danne man vitharamai
Thawath api randu welath palak nehe mata uruma dukamai
Matu dine mata wage oba wetha kandulu nopatami mema
Danne nehe wage oba innawa matama pudumai obamada kiya
Asarana mage hitha rawatala ohuge loke oba raja wela...සෑමදා මං ඔබේ ගී පද
සෑමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ
වේදනාවක් වගේ මටම ලැබුණේ දෛවයද මේ
අපි දෙන්නාගේ ලොවේ ඒ පැතූ සිහිනයේ
ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුණේ
අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
මා මග හැරියේ ඇයි මේ වගේ
දන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා
අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා......
නොදැන මාගෙන් වුණා නම් වැරද්දක් දෙන්නකෝ මට සමා
වෙන කෙනෙක් වෙතට ළං වුණේ ඇයි ඔයා හේතු දැන්නෑ මෙමා
ඔබට මා පෙම් කළේ කිසිදා රැවටෙන්නට නම් නොවේ
දන්නේ නැහැ වාගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා
අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා......
නොදරුවෙක් වගේ මං හඬපු තරමක් දන්නේ මං විතරමයි
තවත් අපි රණ්ඩු වෙලත් පැලක් නැහැ මට උරුම දුකමයි
මතු දිනේ මට වගේ ඔබ වෙත කඳුළු නොපතමි මෙමා
දන්නේ නැහැ වාගේ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා
අසරණ මගේ හිත රවටලා ඔහුගේ ලෝකේ ඔබ රජ වෙලා......
Performances of Samada Man Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Samada Man Obe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Cover(සෑමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ) Cover By Laviya | Sad song.Lavindu Rashmika
▶Cover2023 සැමදා මං ඔබේ Bus Dj | Gayan Arosha New Cover | අපි දෙන්නගෙ ලොවේ...SL BUS PISSO OFFICIAL
▶CoverSamada Man Obe (සැමදා මං ඔබේ) | Gayan Arosha | Sinhala Songs | Sawana Music | Now TrendingSawana Music
▶CoverSamada Man Obe Remix Video Song - Randil Video Production - Gayan AroshaRandil Productions
▶CoverSemada Man Obe | සෑමදා මං ඔබේ | Covered By Shehan MindulaShehan Mindula
▶Cover▪ Semada Man Obe ( සෑමදා මං ඔබේ ) CoverDJz Izuru
▶CoverSamada man obe (සෑමදා මං ඔබෙ ) Song by Gayan AroshaMaleesha Bro
▶CoverSemada Man Obe | සෑමදා මං ඔබේ |Gayan Arosha | Cover Song By Tharindu dinushaTharindu Dinusha
▶CoverSamada man obe(සෑමදා මං ඔබේ) Gayan arosha song 𝗹𝘆𝗿𝗶𝗰𝘀 𝘀𝗼𝗻𝗴.𝗹𝗸𝗟𝘆𝗿𝗶𝗰𝘀 𝘀𝗼𝗻𝗴 .𝗹𝗸🇱🇰
▶CoverSamada Man Obe | Api Dennage Lowe | සෑමදා මං ඔබේ | අපි දෙන්නගෙ ලොවේ SongeTunes
▶CoverSamada man obe (සෑමදා මං ඔබේ)|Gayan Arosha |sinhala song | sinhala sindu*Dewashi_umayangana_001*
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samada Man Obe LyricsSamada Man Obe Lyrics Englishසෑමදා මං ඔබේසෑමදා මං ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha LyricsYasas Medagedara ComposerSajith Danushka Lyricist

