Thama Suwandai Adare Lyrics by Gayan Arosha
Thama Suwandai Adare (තාම සුවඳයි ආදරේ) is a Sinhala song sung by Gayan Arosha. This page presents the Thama Suwandai Adare lyrics in Sinhala script (තාම සුවඳයි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thama Suwandai Adare |
|---|---|
| SINGER | Gayan Arosha |
| VIEWS | 101 |
| UPDATED |
Thama Suwandai Adare Lyrics
Tama suwadai aadare
Seetha pini athi maawathe
Oba innawa nam maa langin
Daatha aragena maa obe....
Jeevithe athi kal mage....
Raka gannawamai saththakin
Labenna janmaye pawa....
Obage aadare soyaa...
Piyamba enawa mama aaye
Mihidum wasanthe...awidin dasanthe.....
Hitha mawwa heene ituwe mage
Paethuman ananathee welaemin sandhawe
Nidiyanna one thurule obe
Labana janmaye pawa
Obage aadare soyaa
Piyamba enawa mama aaye
Hasarel diganthe randen sandaak se
Laga inna one hemakal obe
Kaatatma rahase... me sasara gamane
Naeha daala yanne obe aadare
Labana janmaye pawa
Obage aadare soyaa
Piyamba enawa mama aayeතාම සුවඳයි ආදරේ ගී පද
තාම සුවඳයි ආදරේ
සීත පිනි ඇති මාවතේ
ඔබ ඉන්නවා නම් මා ලඟින්
දෑත අරගෙන මා ඔබේ....
ජිවිතේ ඇති කල් මගේ....
රැක ගන්නවාමයි සත්තකින්
ලැබෙනා ජන්මයේ පවා....
ඔබගේ ආදරේ සොයා...
පියඹා එනවා මම ආයේ
මිහිදුම් වසන්තේ...ඇවිදින් දසන්තේ.....
හිත මැව්වා හීනේ ඉටුවී මගේ
පැතුමන් අනනතේ වේලෙමින් සන්දවේ
නිදියන්න ඕනේ තුරුලේ ඔබේ
ලබනා ජන්මයේ පවා
ඔබගේ ආදරේ සොයා
පියඹා එනවා මම ආයේ
හසරෙල් දිගන්තේ රැඳෙමින් සඳක් සේ
ලග ඉන්න ඕනේ හැමකල් ඔබේ
කාටත්ම රහසේ... මේ සසර ගමනේ
නැහැ දාල යන්නේ ඔබේ ආදරේ
ලබන ජන්මයේ පවා
ඔබගේ ආදරේ සොයා
පියඹා එනවා මම ආයේ Related Songs and Tags
Thama Suwandai Adare LyricsThama Suwandai Adare Lyrics Englishතාම සුවඳයි ආදරේතාම සුවඳයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha Lyrics