Me Adambarakari Lyrics
“Adare maligawe mage kumari kirulu pelandu oya” (ආදරේ මාළිගාවේ මාගේ කුමරී කිරුළු පැළඳු ඔයා): Me Adambarakari (මේ ආඩම්බරකාරී) lyrics, a Sinhala love song sung by Gayan Arosha and Shanika Madumali, with words by Malki Wijemanna and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ආඩම්බරකාරී ගී පද, and many know it simply as Adare maligawe.
| SONG | Me Adambarakari |
|---|---|
| SINGER | Gayan Arosha, Shanika Madumali |
| LYRICIST | Malki Wijemanna |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 97 |
| UPDATED |
Me Adambarakari Lyrics Singlish
Adare maligawe mage kumari kirulu pelandu oya
Pinne pipi rosa mala wage jeewithe aye man ipadune
Matath inna bae nidi nae rae pura mawa mata nathi wela
Dukak denne nae man inna thura daesa wage oya
Hitha mage horakam kala dura heena mata lan kala
Podi adambarakaari mage......
Semada oba patha ma aave kisida thani karanne nae
Dutuwa oba nisa ma loke adare wenwela inna bae
Matath inna bae nidi nae rae pura mawa mata nathi wela
Dukak denne nae man inna thura daesa wage oya
Hitha mage horakam kala dura heena mata lan kala
Podi adambarakaari mage......මේ ආඩම්බරකාරී ගී පද
ආදරේ මාළිගාවේ මාගේ කුමරී කිරුළු පැළඳු ඔයා
පින්නේ පිපී රෝස මල වාගේ ජීවිතේ ආයේ මං ඉපදුනේ
මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා මාව මට නැති වෙලා
දුකක් දෙන්නේ නෑ මං ඉන්නා තුරා දෑස වාගේ ඔයා
හිත මාගේ හොරකම් කළා දුර හීන මට ළං කළා
පොඩි ආඩම්බරකාරී මගේ......
සැමදා ඔබ පතා මා ආවේ කිසිදා තනි කරන්නේ නෑ
දුටුවා ඔබ නිසා මා ලෝකේ ආදරේ වෙන්වෙලා ඉන්න බෑ
මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා මාව මට නැති වෙලා
දුකක් දෙන්නේ නෑ මං ඉන්නා තුරා දෑස වාගේ ඔයා
හිත මාගේ හොරකම් කළා දුර හීන මට ළං කළා
පොඩි ආඩම්බරකාරී මගේ......
Performances of Me Adambarakari
Cover versions, live performances, and reality-show contestant performances of “Me Adambarakari” on YouTube.
Cover Versions · 9
▶CoverMe Adambarakari - Theme Song - Gayan Arosha & Shanika MadumaliM Entertainments
▶CoverMe Adambarakari Theme Song | මේ ආඩම්බරකාරී | Secret Garden | තේමා ගීතයTele Clips
▶CoverAll about Secret Garden and main stars | මේ ආඩම්බරකාරීහි ප්‍රධාන චරිත නිරුපණය කරන කොරියන් තරුTharu News
▶Coverමේ ආඩම්බරකාරී bass boost"me adambara karii"song2k noize
▶Cover"Me Adambarakari - Theam Song - Gayan Arosha & Shanika Madumali "Feedback Tracks
▶CoverMe Adambarakari - මේ ආඩම්බරකාරී COVER | By TeenagersTeenager Musix
▶CoverMe Adambarakari | මේ ආඩම්බර කාරී Short Cover by Ashen Hettiarachchi𝙰 𝚂 𝙷 𝙰 𝙽 𝙴 🎤🎶
▶CoverMe adambarakari(මේ ආඩම්බරකාරී) - theam song cover by yasasYasas Music
▶CoverA lovely love story with a nice song Me adambarakari (මේ ආඩම්බරකාරී) Now released for my friendsk-pop fan girl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Adambarakari LyricsMe Adambarakari Lyrics Englishමේ ආඩම්බරකාරීමේ ආඩම්බරකාරී ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha LyricsAshan Fernando ComposerMalki Wijemanna Lyricist