Song Details: Singer & Composer Information
Hanga Sithe Lyrics in Sinhala (හංගා සිතේ ගී පද) and English by Gayan Arosha and Shanika Madumali, written by Malki Wijemanna and composed by Kasun Madushanka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hanga Sithe
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Hanga Sithe Lyrics

Hanga sithe aadare thawa inna bae pera lese
Lan vee mese jeewithe aawada sansaaraye
Hamu wanna thibunada api me wage
Kawada kohae nihanda maane
Herayanna nosithanna bhawayen bhave
Saththai sada man oyaage.....
Mage jeewithe hewanella se
Hemada langin inna aadaren.....

Maa nonida nidanney nae ninda dannay
Manase meweela siththam
Maa obamai soyannay daesama ridenney
Dethole pipila hasarel pinibindu kada
Obe nama liwwa maa ahase
Sitha niwa niwaa maa eya dakka sanda eliye
Apa thani vee nae lowehi apage sadakal me aadare
Sena see naelawemu pem heenaye.....

Hanga sithe.....

Maa padavel badinney nae thanuwa dannay
Noliyu kathawai liyannay
Nododa maa hidinney papuwai dawenney
Mage maenika thurule nidannay
Mage laya pura obe pana thiyala maa daese
Hitha langa oyaa sakman keruwa pera sasare
Apa thani vee nae lowehi apage sadakal me aadare
Sena see naelawemu pem heenaye.....

Hanga sithe.....

හංගා සිතේ ගී පද

හංගා සිතේ ආදරේ තව ඉන්න බෑ පෙර ලෙසේ
ළං වී මෙසේ ජීවිතේ ආවාද සංසාරයේ
හමුවන්න තිබුණාද අපි මේ වගේ
කවදා කොහේ නිහඬ මානේ
හැරයන්න නොසිතන්න භවයෙන් භවේ
සත්තයි සදා මං ඔයාගේ.....
මගේ ජීවිතේ හෙවණැල්ල සේ
හැමදා ළඟින් ඉන්න ආදරෙන්.....

මා නොනිදා නිදන්නේ නෑ නින්ද දන්නේ
මනසේ මැවිලා සිත්තම්
මා ඔබමයි සොයන්නේ දෑසම රිදෙන්නේ
දෙතොලේ පිපිලා හසරැල් පිනිබිඳු කඩා
ඔබේ නම ලිව්වා මා අහසේ
සිත නිව නිවා මා එය දැක්කා සඳ එළියේ
අප තනි වී නෑ ලොවෙහි අපගේ සදාකල් මේ ආදරේ
සැනසී නැළවෙමු පෙම් හීනයේ.....

හංගා සිතේ.....

මා පදවැල් බඳින්නේ නෑ තනුව දන්නේ 
නොලියූ කතාවයි ලියන්නේ 
නොදොඩා මා හිඳින්නේ පපුවයි දැවෙන්නේ
මගේ මැණික තුරුලේ නිදන්නේ
මගේ ළය පුරා ඔබේ පණ තියලා මා දෑසේ
හිත ළඟ ඔයා සක්මන් කෙරුවා පෙර සසරේ
අප තනි වී නෑ ලොවෙහි අපගේ සදාකල් මේ ආදරේ
සැනසී නැළවෙමු පෙම් හීනයේ.....

හංගා සිතේ.....

Frequently Asked Questions

Who sang Hanga Sithe?

Gayan Arosha performed Hanga Sithe. Gayan Arosha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hanga Sithe lyrics?

The lyrics for Hanga Sithe were written by Malki Wijemanna. Malki Wijemanna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hanga Sithe?

Kasun Madushanka composed the music for Hanga Sithe. Kasun Madushanka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hanga Sithe complete lyrics?

You can find the complete Hanga Sithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hanga Sithe?

Hanga Sithe has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හංගා සිතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හංගා සිතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hanga Sithe LyricsHanga Sithe Song LyricsHanga Sithe Lyrics Englishහංගා සිතේ Lyricsහංගා සිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha LyricsArosha Song LyricsKasun Madushanka ComposerMalki Wijemanna Lyricist
Comments & Discussion

Share your thoughts about "Hanga Sithe" or discuss the lyrics with other music lovers.

Loading comments...