Mage As Piyena Thura Lyrics
by Gayan Arosha
“Mage aes piyena thura raththarane obema thama” (මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා): Mage As Piyena Thura (මගේ ඇස් පියෙන තුරා) lyrics, a Sinhala love song sung by Gayan Arosha, with words by Sajith Akmeemana and music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ඇස් පියෙන තුරා ගී පද, and many know it simply as Mage aes.
| SONG | Mage As Piyena Thura |
|---|---|
| SINGER | Gayan Arosha |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Love Songs |
| VIEWS | 140 |
| UPDATED |
Mage As Piyena Thura Lyrics Singlish
Mage aes piyena thura raththarane obema thama
Nuba dan nae kisidaa oba mage mulu lowama kiyaa
Pana mage man wage pemwathak nae lowa kisidaa
Ada mage mathakaye dilenawa oya ruwa adila
Inna thanaka oyaa suwen hidinu sadaa
Sasara gamanedi maa pathuwe obema thama...
Pera wage muna gasu se hamuwanna baenae lanweelaa
Me bhawe api vidi sene mathu lowaka vindimu ekweelaa
Api ape nowunath priwayae mata inna denna thahanam sithe
Pana mage man wage pemwathak nae lowa kisidaa
Ada mage mathakaye dilenawa oya ruwa adila...
Pem kare ai apa mese hemadama inne kandulin me
Hema welae man pathuwe se oba inna one sathutinne
Mata obe thurule priye miyadenna enna avasan paaye
Pana mage man wage pemwathak nae lowa kisidaa
Ada mage mathakaye dilenawa oya ruwa adila...
Mage aes piyena thura...මගේ ඇස් පියෙන තුරා ගී පද
මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා
නුඹ දන් නෑ කිසිදා ඔබ මගේ මුළු ලොවම කියා
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිඳිනු සදා
සසර ගමනේදී මා පැතුවේ ඔබම තමා...
පෙර වගේ මුණ ගැසූ සේ හමුවන්න බෑනේ ළංවීලා
මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විඳිමු එක්වීලා
අපි අපේ නොවුනත් ප්රිවයේ මට ඉන්න දෙන්න තහනම් සිතේ
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා...
පෙම් කරේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නේ කඳුලින් මේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න එන්න අවසන් පැයේ
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා...
මගේ ඇස් පියෙන තුරා...
Performances of Mage As Piyena Thura
Cover versions, live performances, and reality-show contestant performances of “Mage As Piyena Thura” on YouTube.
Cover Versions · 12
▶CoverMage As Piyena Thura (පන මගේ) මගෙ ඇස් පියෙන තුරාYasith Kelambiarachchi
▶CoverMage as piyena thura | මගේ ඇස් පියෙන තුරා | Covered by Maduu ShankaMaduu Shanka
▶Coverමගේ ඇස් පියෙන තුරා අමීශගේ හඬින්Hiru TV LIVE
▶CoverMage As Piyena Thura ( මගෙ ඇස් පියෙන තුරා ) | Cover Version | Pathum EdiriwicramaPathum Ediriwicrama
▶Coverමගේ ඇස් පියෙන තුරා ගයාන් අරෝෂ්ගේ ලස්සනම ලස්සන ගීතය Embilipitiya GRACIOUS With Gayan AroshLive Vision Video Team
▶Coverමගෙ ඇස් පියෙන තුරා.. mage as piyena thura..Sky music edits
▶CoverGayan Arosha With Water Mage As Piyena Thura.(මගෙ ඇස් පියෙන තුරා)DR Entertainment
▶Coverමගෙ ඇස් පියෙන තුරා | Mage as piyena thura | Guitar & bongo coverThaala Mathra 🎶
▶CoverMage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan AroshaDanushka pradeep
▶Coverමගේ ඇස් පියෙන තුරා cover | mage as piyena thura cover by ushain nirodhUshain Nirodh
▶CoverMage As Piyena Thura (මගේ ඇස් පියෙන තුරා) Cover Gayan Arosha | Music Video 2022 | Sinhala Song 2022Ridma Creations
▶CoverMage As Piyena Thura (මගේ ඇස් පියෙන තුරා) - Cover Video 2023 | Gayan Arosha | New Sinhala Sing 2023Ridma Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage As Piyena Thura LyricsMage As Piyena Thura Lyrics Englishමගේ ඇස් පියෙන තුරාමගේ ඇස් පියෙන තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Arosha SongsGayan Arosha LyricsArosha LyricsYasas Medagedara ComposerSajith Akmeemana Lyricist