Heena Walakulu Athare Sangawila

Song Details: Singer & Composer Information
Heena Walakulu Athare Sangawila Lyrics in Sinhala (හීන වළාකුළු අතරේ සැඟවිලා ගී පද) and English by Eranda Pathum and Gayani Madhusha. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Heena Walakulu Athare Sangawila
👁️ VIEWS
2

Heena Walakulu Athare Sangawila Lyrics

Heena walakulu athare sangavila
Lanvela aadare .... lanvela aadare
Paawena sulage innam dewatila
Aadara geethe gayamu lanvela .... gayamu lanvela
Heena mandire oyayi mamayi
Mamayi oyayi heena mandire

Paaluwa wisirunu raa nil ahasa pura
Tharuwak wee oba paayaa enna sadaa
Dedunnak waage paata aran
Hima kandu yahane lan wennam

Heena walakulu .....

Rosa suwadai malkemiye renu pura
Seethala meendum selaya hidi bala
Wasanthaye suwada aran
Oyayi mamayi lanvela mamayi oyayi lanvela
Oyayi mamayi lanvela mamayi oyayi lanvela

හීන වළාකුළු අතරේ සැඟවිලා ගී පද

හීන වළාකුළු අතරේ සැඟවිලා
ලංවෙලා ආදරේ ....  ලංවෙලා ආදරේ
පාවෙන සුළගේ ඉන්නම් දැවටිලා
ආදර ගීතේ ගයමු ලංවෙලා .... ගයමු ලංවෙලා
හීන මන්දිරේ ඔයයි මමයි
මමයි ඔයයි හීන මන්දිරේ

පාළුව විසිරුනු රෑ නිල් අහස පුරා
තරුවක් වී ඔබ පායා එන්න සදා
දේදුන්නක් වාගේ පාට අරන්
හිම කඳු යහනේ ලං වෙන්නම්

හීන වළාකුළු .....

රෝස සුවඳයි මල්කෙමියේ රේණු පුරා
සීතල මීඳුම් සේලය හිදී බලා
වසන්තයේ සුවඳ අරන් 
ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලා
ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලා

Frequently Asked Questions

Who sang Heena Walakulu Athare Sangawila?

Eranda Pathum performed Heena Walakulu Athare Sangawila. Eranda Pathum is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Heena Walakulu Athare Sangawila complete lyrics?

You can find the complete Heena Walakulu Athare Sangawila lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Heena Walakulu Athare Sangawila?

Heena Walakulu Athare Sangawila has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හීන වළාකුළු අතරේ සැඟවිලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හීන වළාකුළු අතරේ සැඟවිලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Heena Walakulu Athare Sangawila LyricsHeena Walakulu Athare Sangawila Song LyricsHeena Walakulu Athare Sangawila Lyrics Englishහීන වළාකුළු අතරේ සැඟවිලා Lyricsහීන වළාකුළු අතරේ සැඟවිලා ගීතයේ පද පෙළLyrics With TransliterationEranda Pathum SongsEranda Pathum LyricsPathum LyricsPathum Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Heena Walakulu Athare Sangawila" or discuss the lyrics with other music lovers.

Loading comments...