Oba langa nathi me sasare Lyrics by Greshan Jayamaha
Oba langa nathi me sasare (ඔබ ළඟ නැති මේ සසරේ) is a Sinhala song sung by Greshan Jayamaha. The lyrics were written and the music composed by Rookantha Gunathilaka. This page presents the Oba langa nathi me sasare lyrics in Sinhala script (ඔබ ළඟ නැති මේ සසරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba langa nathi me sasare |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 7 |
| UPDATED |
Oba langa nathi me sasare Lyrics
Oba langa nathi me sasare
Tanikama danuna andure
Paetthuwa obe sisila unusum katare
Oba ma langa nathi athare
Ran dedunu paeyu da
Oba ha ma ek wu da
Mathakai obe sudu atha gena piyamenna
Poda vessaka api themuna
Wilanda pori ihala
Apata suba paetthuwa
Asiri handa deela
Mangalam kiwa
Suwandin piri hasarel obe
Mage muwagata languwa
Oya ruwa mage nethu dutuwa
Oba langa nathi me sasare...
Sanda kirana vedila
Mal suwada danila
Pini dahadiya vetila
Obe muhuna dilila
Oba ha me ma dedenek kiya
Sithuwa iwari sithuna
Raya pahan kala dedena
Oba langa nathi me sasare
Tanikama danuna andure
Paetthuwa obe sisila unusum katare
Oba ma langa nathi athare
Ran dedunu paeyu da
Oba ha ma ek wu da
Mathakai obe sudu atha gena piyamenna
Poda vessaka api themunaඔබ ළඟ නැති මේ සසරේ ගී පද
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා
විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
ඔබ ළඟ නැති මේ සසරේ...
සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා
Performances of Oba langa nathi me sasare
Cover versions, live performances, and reality-show contestant performances of “Oba langa nathi me sasare” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverඔබ ලග නැති මේ | Oba Laga Nathi Me - Rookantha GunathilakaSinhala Old Hits
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration JayamahaSARIGAMA Old Sinhala Songs
▶Coverඔබ ලඟ නැති මේ සසරේ | Oba Langa Nathi Me Sasare | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverඔබ ලඟ නැති මේ සසරේ | Oba Langa Nathi Me Sasare | Techno VersionNightFly
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) - Semi Techno/Reggae Cover SongsCover Club
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) Cover By Ann HaridraAnn Haridra
▶CoverOba Laga Nathi Me Sasare ඔබ ළඟ නැති මේ සසරේ | Rookantha Gunathilakaranhen සංගීත තෝතැන්න
▶Coverඔබ ළඟ නැති මේ සසරේ...(Oba langa nethi me sasare...) රූකාන්ත ගුණතිලකLanka Multi Voice
▶CoverOba Langa Nathi Me Sasare ( ඔබ ළඟ නැති මේ සසරේ ) | Gration Jayamaha | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration JayamahaSitharaa Evanz
▶CoverOba langa nathi me sasare cover / ඔබ ළඟ නැති මේ සසරේRashmintha Fernando
▶Coverඔබ ළඟ නැති මේ සසරේ (Oba Langa Nathi Me Sasare) CoverGayanJ Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba langa nathi me sasare LyricsOba langa nathi me sasare Lyrics Englishඔබ ළඟ නැති මේ සසරේඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha LyricsRookantha Gunathilaka ComposerRookantha Gunathilaka Lyricist

