Asha Mal Pidi Nil Dase Lyrics by Greshan Jayamaha
Asha Mal Pidi Nil Dase (ආශා මල් පීදී නිල් දෑසේ) is a Sinhala song sung by Greshan Jayamaha. This page presents the Asha Mal Pidi Nil Dase lyrics in Sinhala script (ආශා මල් පීදී නිල් දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asha Mal Pidi Nil Dase |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| VIEWS | 8 |
| UPDATED |
Asha Mal Pidi Nil Dase Lyrics
Asha mal peedi nil daase
Keewe mata keewe hora rahase
Obe senehasa nedo
Eya mata himi we do
Sihine .... vilase .... makila .... ya do //
Pinne pipunu mala wage
Kande nagunu sanda wage
Netha pura ruwa aedi thiye wi
Wenwa noyi da lan wela
Denna sahana salasala
Oba nisa sitha handa wete do
Paetu sihine .... itu we do ....
Asha mal peedi ....
Sasare purudu gathi lese
Bhaven bhavaya apa mese
Muna gesi wen wela giya do
Kandula oba da mage nethe
Sathuta oba da mage sithe
Ahimido mata obe sanehe
Yali kawada .... hamu we do ....
Asha mal peedi ....//ආශා මල් පීදී නිල් දෑසේ ගී පද
ආශා මල් පීදී නිල් දෑසේ
කීවේ මට කීවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමි වේ දෝ
සිහිනේ .... විලසේ .... මැකිලා .... යා දෝ //
පින්නෙ පිපුණු මල වගේ
කන්දෙ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී තියේ වී
වෙන්ව නොයිද ළං වෙලා
දෙන්න සහන සලසලා
ඔබ නිසා සිත හඬා වැටේ දෝ
පැතු සිහිනේ .... ඉටු වේ දෝ ....
ආශා මල් පීදී ....
සසරෙ පුරුදු ගති ලෙසේ
භවෙන් භවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියා දෝ
කඳුල ඔබ ද මගෙ නෙතේ
සතුට ඔබ ද මගෙ සිතේ
අහිමිදෝ මට ඔබේ සනේහේ
යළි කවදා .... හමු වේ දෝ ....
ආශා මල් පීදී ....//
Performances of Asha Mal Pidi Nil Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Asha Mal Pidi Nil Dase” on YouTube.
Cover Versions · 7
▶CoverAsha Mal / Rohan De Silva / Hector Wijesiri / Rookantha Goonatillake (Original)Janith Liyanage
▶Coverආශා මල් පීදී නිල් දෑසේ | Asha Mal Pidee NIli Deese | Rohan de Silva | Cover Songමියුරු ගී - MIYURU GEE
▶CoverAsha mal pidi nil dese | ආශා මල් පීදි නිල් දෑසේ | Rohan da silva| KHK Video PANADURAKHK Video PANADURA
▶CoverAsha Mal Pidi Nil Dase | ආශා මල් පිදී නිල් දෑසේ... | Sinhala EDM SongReggae Sinhaya
▶CoverAsha mal peedi nil dese ... Artist , Rohan De Silva ...A.D. indika kumara
▶Coverආශා මල් පීදී නිල් දෑසේ | Nimal Ranjith | සීදූව සකුරා | Musical showROSHAN WEDDING STUDIO VIDEO
▶Coverආශා මල් පීදී නිල් දෑසේ...Asha mal pidi nil dase | Remix CoverFlash Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asha Mal Pidi Nil Dase LyricsAsha Mal Pidi Nil Dase Lyrics Englishආශා මල් පීදී නිල් දෑසේආශා මල් පීදී නිල් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha Lyrics