Purane Obata Pidu Ale Lyrics
“puraane obata pidu aale” (පුරාණේ ඔබට පිදු ආලේ): Purane Obata Pidu Ale (පුරාණේ ඔබට පිදු ආලේ) lyrics, a Sinhala heartbreak song sung by Greshan Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පුරාණේ ඔබට පිදු ආලේ ගී පද, and many know it simply as puraane obata.
| SONG | Purane Obata Pidu Ale |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Purane Obata Pidu Ale Lyrics Singlish
puraane obata pidu aale
aayata mama piduwaa
sithaare vayana thata vaage
sitha semin handuwaa //
ohu pathaa sitha sithaa oba peradine handuwaa
oba pathaa nathi nisaa mama nihanda vee sitiyaa
ee dine pavaa nihanda vee sitiyaa
puraane ....
ada mema aeya thurulle sanasemi melese
pera dine mage duka mathak vee sitha handai rahase
matama anukampavee sitha handai rahase
puraane ....පුරාණේ ඔබට පිදු ආලේ ගී පද
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සිතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා //
ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා
ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා
පුරාණේ ....
අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ
පෙර දිනේ මගෙ දුක මතක් වී සිත හඬයි රහසේ
මටම අනුකම්පාවී සිත හඬයි රහසේ
පුරාණේ ....Performances of Purane Obata Pidu Ale
Cover versions, live performances, and reality-show contestant performances of “Purane Obata Pidu Ale” on YouTube.
Cover Versions · 12
▶CoverUnity Band - Purane Obata Pidu Ale (පුරාණේ) Radeesh Vandebona | Rookantha GoonatillakeUnity Band
▶CoverPurane (පුරාණේ) - @SANUKA | Piyum Neela Vila (පියුම් නීල විල)Rookantha Goonatillake
▶CoverRythmal | Purane Obata Pidu Ale | පුරාණේ ඔබට පිදු ආලේRythmal
▶CoverPurane / Rohan De Silva / Rookantha Goonatillake / Rookantha Goonatillake (Original)Janith Liyanage
▶Coverපුරාණේ ඔබට පිදු ආලේ | Purane Obata Pidu Ale | EDM Version | @nightfly-x3iNightFly
▶Coverපුරාණේ ඔබට පිදු ආලේ | පරණ මතක අවුස්සන සිංදු | Purane Obata Pidu Ale | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverපුරාණේ(ඔබට පිදූ ආලේ) I ROHAN DE SILVA I PURPLE RANGE PITABEDDARA 2025Fusion Entertainment
▶CoverObata Pidu Ale ඔබට පිදු ආලේ # Greshan Jayamaha ජයමහPathuma Creations (පැතුමා)
▶Coverපුරාණේ ඔබට පිදු ආලේ (Cover) | purane obata pidu aale | Rohan De SilvaANDARAZ
▶CoverPurane Obata Pidu Aale - පුරාණේ ඔබට පිදු ආලේ - Rohan De Silva - New Video SongPanhinda TV
▶CoverThimira | purane obata pidu ale | පුරාණේ ඔබට පිදු ආලේThimira bhagya
▶Coverපුරාණේ ඔබට පිදු ආලේ ප්‍රවීණ ගායන ශිල්පී රොහාන් ඩ් සිල්වා music factory වැඩසටහන තුළින්STV Channel Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Purane Obata Pidu Ale LyricsPurane Obata Pidu Ale Lyrics Englishපුරාණේ ඔබට පිදු ආලේපුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha Lyrics