Maa Handawalaa Lyrics by Greshan Jayamaha
Maa Handawalaa (මා හඬවලා) is a Sinhala song sung by Greshan Jayamaha. This page presents the Maa Handawalaa lyrics in Sinhala script (මා හඬවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Handawalaa |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| VIEWS | 32 |
| UPDATED |
Maa Handawalaa Lyrics
Ma handawala hadawatha sala
Pera dhaka mage denuwan rathu wela
Dan kisi dine netha e wage
Hada adare piri ithirenawa
Sitha pibidee nethu pehadee
Oba hamu wee suwada didee
Diviya pura mama enawa
Mage dathin oba alla
Ma handawala hadawatha sala..
Hada udura gannata baa
Sitha paraa sanasanu baa
Awaragiren hiru payanu baa
Aya ha ma ek wenu baa
Ma handawala hadawatha sala..මා හඬවලා ගී පද
මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී නෙතු පැහැදී
ඔබ හමු වී සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා හදවත සලා..
හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරෙන් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ
මා හඬවලා හදවත සලා..
Related Songs and Tags
Maa Handawalaa LyricsMaa Handawalaa Lyrics Englishමා හඬවලාමා හඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha Lyrics