Sudu Meeduma Peedena Thotille Lyrics
“Sudu miduma peedena thotille” (සුදු මීදුම පීදෙන තොටිල්ලේ): Sudu Meeduma Peedena Thotille (සුදු මීදුම පීදෙන තොටිල්ලේ) lyrics, a Sinhala love song sung by Greshan Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුදු මීදුම පීදෙන තොටිල්ලේ ගී පද, and many know it simply as Sudu miduma.
| SONG | Sudu Meeduma Peedena Thotille |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 250 |
| UPDATED |
Sudu Meeduma Peedena Thotille Lyrics Singlish
Sudu miduma peedena thotille
Sanda paayana komala asille
Aethaata aethaata yamu api paaveelaa
Apa sitha saenasenavaa
Api aakara sampath soyannai
Rasa aakara aakara labannai
Hansa lathaavata ae gatha nalavanavaa
Apa sitha saenasenavaa
Ladune obage hisake nala rael ethunaa
Senehe galalaa oya nethu aga rathuvenavaa //
Gatha unusuma mata daenunaa sitha aadarayen velunaa
Mathu jeevithaya man saedunaa aadara chaamara saelunaa
Ladune obage hisake nala rael ethunaa
Senehe galalaa oba nethu aga rathuvenavaaසුදු මීදුම පීදෙන තොටිල්ලේ ගී පද
සුදු මීදුම පීදෙන තොටිල්ලේ
සඳ පායන කෝමල ඇසිල්ලේ
ඈතට ඈතට යමු අපි පාවීලා
අප සිත සැනසෙනවා
අපි ආකර සම්පත් සොයන්නේ
රස ආකර ආකර ලබන්නේ
හංස ලතාවට ඈ ගත නලවනවා
අප සිත සැනසෙනවා
ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා
සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා //
ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා
මතු ජීවිතය මං සැදුනා ආදර චාමර සැලුනා
ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා
සෙනෙහේ ගලලා ඔබ නෙතු අග රතුවෙනවා Performances of Sudu Meeduma Peedena Thotille
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Meeduma Peedena Thotille” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSudu Meeduma (සුදු මීදුම පීදෙන තොටිල්ලේ) - @SANUKA | Piyum Neela Vila (පියුම් නීල විල)Rookantha Goonatillake
▶Coverසුදු මීදුම පීදෙන තොටිල්ලේ - Greshan Jayamaha | Sirasa FM | Sarigama SajjayaSirasa FM
▶CoverSudu Meeduma (සුදු මීදුම් පීදෙන තොටිල්ලේ ) - රස්තා රණසිංහ ( Reggae Cover)Rasta Ranasinghe
▶CoverSudu Meeduma Peedena(සුදු මීදුම පීදෙන තොටිල්ලේ)Sinhala old song|| Gration Jeyamaha || SL LUCKY MUSICSL LUCKY MUSIC
▶Coverසුදු මීදුම පීදෙන තොටිල්ලේ | Sudu Meeduma Peedena Thotille | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverSudu Meeduma Peedena Thotille | සුදු මීදුම පීදෙන තොටිල්ලේ | Ceylon KuveniCeylonKuveni
▶CoverSudu Meeduma Peedena Thotille | Greshan Jayamaha | 7 NOTES | Siyatha TV | 12 - 12 - 2020Siyatha TV - Tharu Piri Re
▶CoverSudu Meeduma Peedena thotille | සුදු මීදුම පීදෙන තොටිල්ලේ cover song by Vishwajith BopegedaraNuwara Api - නුවර අපි
▶CoverSudu Meeduma Peedena Thotille/Greshan Jayamaha/Original musicORIGINAL MUSICS
▶CoverSUDU MEEDUMA | සුදු මීදුම පීදෙන තොටිල්ලේ | DN FUSION STUDIO | REMAKEDN Fusion Studio
▶Coverසුදු මීදුම පීදෙන තොටිල්ලේ | Sudu Meeduma Peedena Thotille | Greshan Jayamaha (Original Version)Ceylon ENT.
▶CoverSudu Meeduma (සුදු මීදුම පීදෙන තොටිල්ලේ) - Greshan Jayamaha | Melodic Techno | Sinhala EDMDigithal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Meeduma Peedena Thotille LyricsSudu Meeduma Peedena Thotille Lyrics Englishසුදු මීදුම පීදෙන තොටිල්ලේසුදු මීදුම පීදෙන තොටිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha Lyrics
