Kusumi Latha Renu Latha Lyrics by Greshan Jayamaha
Kusumi Latha Renu Latha (කුසුමි ලතා රේණු ලතා) is a Sinhala song sung by Greshan Jayamaha. This page presents the Kusumi Latha Renu Latha lyrics in Sinhala script (කුසුමි ලතා රේණු ලතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusumi Latha Renu Latha |
|---|---|
| SINGER | Greshan Jayamaha |
| VIEWS | 46 |
| UPDATED |
Kusumi Latha Renu Latha Lyrics
Kusumi latha renu latha anaga kathave
Horen horen madesa balanava
Vananthare niranthare sandun thalaave
Varin vare kalum genava......
Sitha bandunata kusumita
Mage sitha aya langa nae raedennae
Api sithuvata kisi dina
Sitha eka thana thiyennae thiyennae
Hada pathule mage sitha athule
Oba pamanaya mata inne......
Kusumi latha.....
Netha gathunata hemavita renuta
Sitha ida nae idak nae
Aya handuvata thaevunata
Ayege sitha mata vedak nae palak nae
Hada pathule mage
Sitha athule oba pamanaya mata inne.....
Kusumi latha.....කුසුමි ලතා රේණු ලතා ගී පද
කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ
හොරෙන් හොරෙන් මදෙස බලනවා
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැළුම් ගේනවා......
සිත බැඳුනට කුසුමිට
මගේ සිත ඇය ළඟ නෑ රැදෙන්නෑ
අපි සිතුවට කිසි දින
සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ
හද පතුලේ මගේ සිත ඇතුලේ
ඔබ පමණය මට ඉන්නේ......
කුසුමි ලතා.....
නෙත ගැටුණට හැමවිට රේණුට
සිත ඉඩ නෑ ඉඩක් නෑ
ඇය හැඬුවට තැවුනට
ඇගේ සිත මට වැඩක් නෑ පලක් නෑ
හද පතුලේ මගේ
සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ.....
කුසුමි ලතා.....
Performances of Kusumi Latha Renu Latha
Cover versions, live performances, and reality-show contestant performances of “Kusumi Latha Renu Latha” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverKusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ)Sinhala Songs 3000
▶CoverKusumi Latha Renu Latha - Grashan Jayamaha (Original Video) කුසුමි ලතා රේණු ලතාPubudu’s Retro Vault
▶CoverKusumi Latha Renu Latha (කුසුමි ලතා රේණු ලතා) | Gration JayamahaSARIGAMA Old Sinhala Songs
▶Coverකුසුමි ලතා රේණු ලතා - Greshan Jayamaha | Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverKusumi Latha (කුසුමි ලතා රේණු ලතා)|Gration Jayamaha | with Piliyandala Slash | Sha Fm Sindu kamarePiliyandala Slash Live Music Band
▶CoverKusumi Latha renu latha Cover - කුසුමි ලතා රේණු ලතාRACTSR
▶Coverකුසුමි ලතා රේණු ලතා (Kusumi Latha Renu Latha) | Sachcha Emotional Love Cover | Greshan JayamahaSachcha ( සච්චා )
▶CoverKusumi Latha Renu Latha (කුසුමි ලතා රේණු ලතා) - Greshan Jayamaha | Reggae Version 2026Reggae Colors
▶Coverකුසුමි ලතා රේණු ලතා | Kusumi Latha Renu Latha | Greshan Jayamaha (Original Version)Ceylon ENT.
▶Coverකුසුමි ලතා රේණු ලතා|Kusumi latha renu latha|Greshan jayamaha|Voice@DinukavishmithaDinuka vishmitha
▶CoverKusumi Latha Renu Latha Grashan Jayamaha Original Video කුසුමි ලතා රේණු ලතාChamath Wijewardana
▶CoverKusumi Latha Renu Latha - Greshan Jayamaha with LiyaraSongs Diary
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusumi Latha Renu Latha LyricsKusumi Latha Renu Latha Lyrics Englishකුසුමි ලතා රේණු ලතාකුසුමි ලතා රේණු ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationGreshan Jayamaha SongsGreshan Jayamaha LyricsJayamaha Lyrics

