Ape Iskole Lyrics by Himasha Manupriya
Ape Iskole (අපේ ඉස්කෝලේ) is a Sinhala song sung by Himasha Manupriya. This page presents the Ape Iskole lyrics in Sinhala script (අපේ ඉස්කෝලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Iskole |
|---|---|
| SINGER | Himasha Manupriya |
| VIEWS | 11 |
| UPDATED |
Ape Iskole Lyrics
ape iskole...
nivadhuvath dan langa enava
game suvanda hitata danenava
man rae heenan gamata duvanava...
nivadhuvata man avama math ekka iginelannata
kokku raena vele innava
thiththa petav man ena bava iven dannava
un edandu yata balan innava...
ape iskole...
batithi malithi sutikko
mage kotasa genath denna
ambul pera pokuru soyanava
kaju nambara suvanda dige girav aedenava
un man enathuru eva rakinava...
ape iskole...අපේ ඉස්කෝලේ ගී පද
අපේ ඉස්කෝලේ...//
නිවාඩුවත් දැන් ළඟ එනවා
ගමේ සුවඳ හිතට දැනෙනවා
මං රෑ හීනෙන් ගමට දුවනවා...//
නිවාඩුවට මං ආවම මාත් එක්ක ඉගිලෙන්නට//
කොක්කු රෑන වෙලේ ඉන්නවා
තිත්ත පැටව් මං එන බව ඉවෙන් දන්නවා
උන් ඒදඬු යට බලන් ඉන්නවා...
අපේ ඉස්කොලේ...
බටිති මලිති සූටික්කෝ
මගේ කොටස ගෙනත් දෙන්න//
ඇඹුල් පේර පොකුරු සොයනවා
කජු නාඹර සුවඳ දිගේ ගිරව් ඇදෙනවා
උන් මං එනතුරු ඒවා රකිනවා...
අපේ ඉස්කොලේ...
Performances of Ape Iskole
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Iskole” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ අපේ ඉස්කෝලේ (Me Ape Iskole) - Sri Lankan Cultural Show - 2014Axlr Sound Labs
▶CoverMen Ape Iscole by Pradeepa Dharmadasa | මේන් අපේ ඉස්කෝලේ ලමා ගීතය - ප්‍රදීපා ධර්මදාසPradeepa Dharmadasa
▶CoverMen ape iskole/මේන් අපේ ඉස්කෝලේGalahitiyawa Muthuhara 1674
▶CoverMe ape iskole මේ අපේ ඉස්කෝලේD.N Senevirathna Damma Schoool
▶Coverමේං අපේ ඉස්කෝලේ - (Men Ape Iskole) Pradeepa DharmadasaPradeepa Dharmadasa
▶Coverමේ අපේ ඉස්කෝලේ (me ape iskole)ashka imalshi
▶Coverවයස 90 දි, පාසල් ගිය සිසුවිය / අපේ ඉස්කෝලේ / Ape iskoleKalabhawana - කලාභවන
▶Coverඅපේ ඉස්කෝලේ පවත්වපු ලස්සන බණ වැඩසටහන / Ape iskole bana wadasatahanaR / EMB / KAWANTHISSAPURA MAHA VIDYALAYA
▶Coverඅපේ ඉස්කෝලෙට සාදරයෙන් පිලිගන්නවා!! Welcome you all to the "Ape Iskole"Ape Iskole (අපේ ඉස්කෝලේ)
▶Coverක්‍රිකට් ගහපු ටීචර්.... මෙහෙම ටීචර් කෙනෙක් ඔයාලටත් ඉන්නව ද? / Ape iskole / අපේ ඉස්කෝලේKalabhawana - කලාභවන
▶Coverරටම බලපු ටීචර්ගේ නැටිල්ල. / අපේ ඉස්කෝලේ / Ape iskoleKalabhawana - කලාභවන
▶Coverචමිල සර්ගෙ Dance එක... / Ape iskole / අපේ ඉස්කෝලේKalabhawana - කලාභවන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Iskole LyricsApe Iskole Lyrics Englishඅපේ ඉස්කෝලේඅපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics
