Ayya Malli Wenne Nathuwa Lyrics
“aiyya mallii wenne naethuwa api dennaa” (අයියා මල්ලී වෙන්නෙ නැතුව අපි දෙන්නා): Ayya Malli Wenne Nathuwa (අයියා මල්ලී වෙන්නෙ නැතුව) lyrics, a Sinhala song about friendship sung by Himasha Manupriya, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aiyya mallii, and in Sinhala it is අයියා මල්ලී වෙන්නෙ නැතුව ගී පද.
| SONG | Ayya Malli Wenne Nathuwa |
|---|---|
| SINGER | Himasha Manupriya |
| CATEGORY | Friendship |
| VIEWS | 71 |
| UPDATED |
Ayya Malli Wenne Nathuwa Lyrics Singlish
aiyya mallii wenne naethuwa api dennaa
yaaluwo dennek wunaa nam
aaiyya mallii wunath aeida api dennaa
yaaluwo dennek wage nam...
mallii daga wedak keruwama ammaa ahanne maagen
yaaluwo wuwaa nam kisi tharawatuwak nae
mallii daga wedak keruwada ammaa ahanakota obagen
danneh naehaeyi kiwaa nam mata thaelumak nae...
aiyya mallii wenne...
naraka weda horen hangana aiyya kenek wen nae mama
aaiyya mallii wuna eka gena kisima dukak nae
mage daga weden kaatat hirihariyak wen nae
mama hondama yaaluwaa oba mata aiyya wenne nae...
aiyya mallii wenne...අයියා මල්ලී වෙන්නෙ නැතුව ගී පද
අයියා මල්ලී වෙන්නෙ නැතුව අපි දෙන්නා
යාලුවෝ දෙන්නෙක් වුණා නම්
අයියා මල්ලී වුණත් ඇයිද අපි දෙන්නා
යාලුවෝ දෙන්නෙක් වගේ නම්...//
මල්ලී දඟ වැඩක් කෙරුවම අම්මා අහන්නේ මාගෙන්
යාලුවෝ වූවා නම් කිසි තරවටුවක් නෑ
මල්ලී දඟ වැඩක් කෙරුවද අම්මා අහනකොට ඔබගෙන්
දන්නේ නැහැයි කීවා නම් මට තැලුමක් නෑ...
අයියා මල්ලී වෙන්නෙ...
නරක වැඩ හොරෙන් හංඟන අයියා කෙනෙක් වෙන් නෑ මම
අයියා මල්ලී වුණ එක ගැන කිසිම දුකක් නෑ
මගේ දඟ වැඩෙන් කාටත් හිරිහැරයක් වෙන් නෑ
මම හොඳම යාලුවා ඔබ මට අයියා වෙන්නේ නෑ...
අයියා මල්ලී වෙන්නෙ...//
Performances of Ayya Malli Wenne Nathuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Ayya Malli Wenne Nathuwa” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayya Malli Wenne Nathuwa LyricsAyya Malli Wenne Nathuwa Lyrics Englishඅයියා මල්ලී වෙන්නෙ නැතුවඅයියා මල්ලී වෙන්නෙ නැතුව ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics


