Habun Katai Bath Dekatai Lyrics by Himasha Manupriya
Habun Katai Bath Dekatai (හබුන් කටයි බත් දෙකටයි) is a Sinhala song sung by Himasha Manupriya. This page presents the Habun Katai Bath Dekatai lyrics in Sinhala script (හබුන් කටයි බත් දෙකටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Habun Katai Bath Dekatai |
|---|---|
| SINGER | Himasha Manupriya |
| VIEWS | 96 |
| UPDATED |
Habun Katai Bath Dekatai Lyrics
Habun katai bath dekatai
Nokewothin billoth ei
Ehema kiyala amma mage mata bath kewwa
Mamat baya wela hanikata bath tika gilla
Mamat baya wela hanikata bath tika gilla...
Ko amme e billa dan baya nae
Man loku hinda
Mata aasai dekaganna
Pennannako kalu billa
Amme pennannako kalu billa...
Habun katai...
Adare mata wedi hinda amma mage boru kiyala
Rasa guna de mata kawala adaren langa unna
Adaren langa unna amma adaren langa unna...
Habun katai...හබුන් කටයි බත් දෙකටයි ගී පද
හබුන් කටයි බත් දෙකටයි
නොකැවොතින් බිල්ලොත් එයි
එහෙම කියලා අම්මා මගේ මට බත් කැව්වා
මමත් බය වෙලා හනිකට බත් ටික ගිල්ලා
මමත් බය වෙලා හනිකට බත් ටික ගිල්ලා...//
කෝ අම්මේ ඒ බිල්ලා දැන් බය නෑ
මං ලොකු හින්දා//
මට ආසයි දැකගන්න
පෙන්නන්නකෝ කලු බිල්ලා//
අම්මේ පෙන්නන්නකෝ කලු බිල්ලා...
හබුන් කටයි...//
ආදරේ මට වැඩි හින්දා අම්මා මගේ බොරු කියලා//
රස ගුණ දේ මට කවලා ආදරයෙන් ළඟ උන්නා
ආදරයෙන් ළඟ උන්නා අම්මා ආදරයෙන් ළඟ උන්නා...
හබුන් කටයි...//
Performances of Habun Katai Bath Dekatai
Cover versions, live performances, and reality-show contestant performances of “Habun Katai Bath Dekatai” on YouTube.
Cover Versions · 5
▶Coverහබුන් කටයි බත් දෙකටයි | Habun Katai Bath Dekatai|Sinhala Kids Song|Sinhala Lama Geetha|ChutiPanchoTVChutiPancho TV
▶Coverහබුන් කටයි බත් දෙකටයිSailor's Wife
▶CoverSwarnavahini Hapan Pedura_Habun Katai Bath Dekatai_හබුන් කටයි බත් දෙකටයි_ස්වර්ණවාහිනී හපන් පැදුරRasangi Naveesha
▶Coverහබුන් කටයි බත් දෙකටයි කවන්නියා..යුකී මැණිකMy Dreams
▶Coverහබුන් කටයි.. බත් දෙකටයි....Arvin Shakya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Habun Katai Bath Dekatai LyricsHabun Katai Bath Dekatai Lyrics Englishහබුන් කටයි බත් දෙකටයිහබුන් කටයි බත් දෙකටයි ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics