Enna Yanna Asiri Balamu Lyrics
“Enna yanna asiri balamu Sinhala deshe” (එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ), Enna Yanna Asiri Balamu (එන්න යන්න අසිරි බලමු) lyrics: a Sinhala Buddhist devotional song sung by Himasha Manupriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is එන්න යන්න අසිරි බලමු ගී පද.
| SONG | Enna Yanna Asiri Balamu |
|---|---|
| SINGER | Himasha Manupriya |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 8 |
| UPDATED |
Enna Yanna Asiri Balamu Lyrics Singlish
Enna yanna asiri balamu Sinhala deshe
Sri Lankawe Dharmadveepe mulu siri laka andura niwe
Jathiyata ma eliya gene Sri Dalada samindu rajunge
dam sisilen laka babalenne
sith thula meth mal pibidenne
Enna yanna asiri balamu Sinhala deshe
Sri Lankawe Dharmadveepe...
Sri Maha Bodhiyai ape siribara siri Anurapure
babali rata ekalu karanne
ranmali sa masthakaye sambudu siripada ime
tauthisawa langa karanne...
Enna yanna asiri...
Minipura mini manik dile Kalutara bo samindu wage
jathiyata ma isuru genenne
lak bima apa sathara kone sitiyoth apa eka wage
isuru laba lowama dinanne
Enna yanna asiri...එන්න යන්න අසිරි බලමු ගී පද
එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ
ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ මුළු සිරි ලක අඳුර නිවේ
ජාතියටම එළිය ගෙනේ ශ්‍රී දළදා සමිඳු රජුන්ගේ
දම් සිසිලෙන් ලක බැබලෙන්නේ
සිත් තුළ මෙත් මල් පිබිදෙන්නේ
එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ
ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ...
ශ්‍රී මහ බෝධියයි අපේ සිරිබර සිරි අනුරපුරේ
බැබලී රට එකලු කරන්නේ
රන්මැලි සෑ මස්තකයේ සම්බුදු සිරිපාද ඉමේ
තව්තිසාව ළඟා කරන්නේ...//
එන්න යන්න අසිරි...
මිණිපුර මිණි මැණික් දිලේ කලුතර බෝ සමිඳු වගේ
ජාතියටම ඉසුරු ගෙනෙන්නේ
ලක් බිම අප සතර කොනේ සිටියොත් අප එකා වගේ
ඉසුරු ලබා ලොවම දිනන්නේ//
එන්න යන්න අසිරි...
Related Songs and Tags
Enna Yanna Asiri Balamu LyricsEnna Yanna Asiri Balamu Lyrics Englishඑන්න යන්න අසිරි බලමුඑන්න යන්න අසිරි බලමු ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics