Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Himasha Manupriya
  3. Ira Wata Yana Girawunne Lyrics

Ira Wata Yana Girawunne Lyrics by Himasha Manupriya

Ira Wata Yana Girawunne (ඉර වට යන ගිරවුන්නේ) is a Sinhala song sung by Himasha Manupriya. This page presents the Ira Wata Yana Girawunne lyrics in Sinhala script (ඉර වට යන ගිරවුන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ira Wata Yana Girawunne including singer, lyricist, composer, and view count
SONGIra Wata Yana Girawunne
SINGERHimasha Manupriya
VIEWS7
UPDATEDMay 2026

Ira Wata Yana Girawunne Lyrics

Ira wata yana girawunne ahapalla
Sanda wata yana sawunne ahapalla
Mala wata yana bambrunne ahapalla
Lak maunage thisi sadisi guna waruna...
Ira wari wariye sanda wari wariye
Me ran derane rakawaran...

Arunu wile mal suwada sale
Wananthare wana vihanga sare
Ela dola o kandu wati piri bima me
Sayurai siw digatha piri...
Thuru sewani mulu hitama niwe
Eka rasa athi phala hema dasa athi bima me
Nim netha me dipe siri waruna...

Nilata nile kiri goyam pase
Niranthare nil wessa wate
Yana maha gowikama saru kala pin bima me
Siri samanola kandu sirasa thise
Siri dalada himi sarana athi...
Lowthuru ape muni dam kanda randi bima me
Nim netha me dipe siri waruna...

Ira wata yana...

ඉර වට යන ගිරවුන්නේ ගී පද

ඉර වට යන  ගිරවුන්නේ අහපල්ලා
සඳ වට යන සාවුන්නේ අහපල්ලා
මල වට යන බඹරුන්නේ අහපල්ලා
ලක් මවුනගේ තිසි සදිසි ගුණ වරුණා…
ඉර වරි වරියේ සඳ වරි වරියේ
මේ රන් දෙරණේ රැකවරණා…

අරුණු විලේ මල් සුවඳ සැලේ
වනාන්තරේ වන විහඟ සරේ
ඇළ දොළ ඕ කඳු වැටි පිරි බිම මේ
සයුරයි සිව් දිගත පිරි...
තුරු සෙවණයි මුළු හිතම නිවේ
එක රස ඇති ඵල හැම දස අත ඇති බිම මේ
නිම් නැත මේ දීපේ සිරි වරුණා…

නිලට නිලේ කිරි ගොයම් පැසේ
නිරන්තරේ නිල් වැස්ස වැටේ
යන මහ ගොවිකම සරු කළ පින් බිම මේ
සිරි සමනොල කඳු සිරස තිසේ
සිරි දළදා හිමි සරණ ඇති...
ලොව්තුරු අපේ මුණි දම් කඳ රැඳී බිම මේ
නිම් නැත මේ දීපේ සිරි වරුණා…

ඉර වට යන…

Related Songs and Tags

Ira Wata Yana Girawunne LyricsIra Wata Yana Girawunne Lyrics Englishඉර වට යන ගිරවුන්නේඉර වට යන ගිරවුන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ira Wata Yana Girawunne" by Himasha Manupriya

More from Himasha Manupriya

  • Ape Iskole Lyrics11
  • Ayya Malli Wenne Nathuwa Lyrics61
  • Buddan Saranan Gachchami Lyrics28
  • Enna Yanna Asiri Balamu Lyrics6
  • Habun Katai Bath Dekatai Lyrics96
  • Handa Mame Lyrics9
  • Helu Rudhiraya Uththamai (Soldier) Lyrics26
  • View All Songs8

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56