Handa Mame Lyrics by Himasha Manupriya
Handa Mame (හඳ මාමේ) is a Sinhala song sung by Himasha Manupriya. This page presents the Handa Mame lyrics in Sinhala script (හඳ මාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handa Mame |
|---|---|
| SINGER | Himasha Manupriya |
| VIEWS | 9 |
| UPDATED |
Handa Mame Lyrics
handa mame nanda ko//
nanda ko
handa mame me ahanna
ahannamai hitiye onna
nanda koheda kiyala kiyanne
nanda kenek nadda kiyanne
handa hamige handa hamine asai
apatath dekaganna
poyadata enakotavath ekkan enna
mame ekkan enna...
mechchara loku akase taniyama inne kohomada
paalu nadda taniyama inna
api kochcharavath kivvath ekathu vela hina venna
kaemati vevi nandath onna...//
ochchara kaluvarata thiyan digatama innada taniyen
ohoma indala aethi ven nadda
api kochcharavath ahuvata pulun vala meda hiti yata
ha paenchath taniyama neda...//
handa mame...හඳ මාමේ ගී පද
හඳ මාමේ නැන්දා කෝ//
නැන්දා කෝ
හඳ මාමේ මේ අහන්න
අහන්නමයි හිටියේ ඔන්න
නැන්දා කොහෙද කියලා කියන්න
නැන්දා කෙනෙක් නැද්ද කියන්න
හඳ හාමිගේ හඳ හාමිනේ ආසයි
අපටත් දැකගන්න
පෝයදාට එනකොටවත් එක්කන් එන්න
මාමේ එක්කන් එන්න...
මෙච්චර ලොකු ආකාසේ තනියම ඉන්නේ කොහොමද
පාලු නැද්ද තනියම ඉන්න
අපි කොච්වරවත් කිව්වත් එකතු වෙලා හිනා වෙන්න
කැමති වේවි නැන්දත් ඔන්න...//
ඔච්වර කලුවරට තියන් දිගටම ඉන්නද තනියෙන්
ඔහොම ඉඳලා ඇති වෙන් නැද්ද
අපි කොච්චරවත් ඇහුවට පුලුන් වලා මැද හිටියට
හා පැංචත් තනියම නේද...//
හඳ මාමේ...
Performances of Handa Mame
Cover versions, live performances, and reality-show contestant performances of “Handa Mame” on YouTube.
Cover Versions · 12
▶CoverHada Mama - හඳ මාමා -Freddy Silva's SongRupavahini Animation Studio
▶Coverආදරේ ඇයි පොඩි හඳ මාමේ | Adare Ai Podi Handa MameMusicLK
▶Coveradare ai podi hada mame ආදරේ ඇයි පොඩි හද මාමෙ ඔබට මෙතරම් දරුවො - sinhala songs - sinhala lama geeODTV
▶Coverහඳ මාමගෙ උපන්දිනේ | Hadha Maamage Upandine |Sinhala Kids Song|Sinhala Lama Gee|ChutiPancho TVChutiPancho TV
▶CoverAdare Ai Podi Handa Maame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶Coverහඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ | Handa mama wate inna | neluni drama theme songBright Kids Pre School
▶CoverAdare Ai Podi Handa Mame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶CoverAdare Ai Podi Handa Maame |ආදරේ ඇයි පොඩි හඳ මාමේ |Sinhala Lama Geetha | Kids SongsTikiri Baba Animations - ටිකිරි බබා
▶CoverHada Mama song - හඳ මාමා | sinhala Kids SongTikiri Baba Animations - ටිකිරි බබා
▶Cover15. හඳ මාමේ (Sybil Wettasinghe) | ළමා ගී (Nursery Rhymes)DP Education - Kids
▶Coverආදරේ ඇයි පොඩි හඳ මාමේ - Aadare Ayi Podi Handa Mame - Chandra CabralI.G. Bandula (Bandula Gamage)
▶Coveradare ai podi handa mame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | Sinhala lama geetha | sinhala kids songslinu study time
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handa Mame LyricsHanda Mame Lyrics Englishහඳ මාමේහඳ මාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics