Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Himasha Manupriya
  3. Buddan Saranan Gachchami Lyrics

Buddan Saranan Gachchami

බුද්ධං සරණං ගච්චාමි ගී පද

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

ඔබේ රාගී මන කැලඹේදෝ 
ඕ ඕ ඕ ඕ....
ක්ලේශයෝ ගයේ නෑවේදෝ
ඕ ඕ ඕ ඕ....

ඔබේ රාගී මන කැලඹේදෝ 
පිවිතුරු හදවත පෑරේදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂයා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ......
ඝෝර විසැති නයි පොළොඟුන් වන් 
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

දුක්බරිනි මිරිකියාදෝ සත්‍යය ලෝකේ වැනසී යාදෝ
නිර්මල පිවිතුරු චරිත ඔබේ පවිටෙන් බොරුවෙන් කෙලසාදෝ
අගතිය යුක්ති මාරුතයේ ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

කාට කියමි මගේ ශෝක අඳෝණා 
ලෝකේ තනිවුනු මේ ලොවේ මිනිසා 
හදෙහි නිර්දයා සංදා
නිර්දය බාවය ලෝ රජ වී දයා ගුණේ වී අන්තර්දාන්
මෝහෙන් මත් වීලා මිනිසා ආගම හා ධර්මේ කෙලසා
සත්‍ය බලේ බිඳ වලලාදෝ ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

බුද්ධ සරණං ගච්ඡාමි ප්‍රේමය ලෝකේ යාද නැසි
වෛර ගිනි ඇවිලේද දැවී මාතා ස්නේහේ පායා ඇති
තම පුතු අසිපත පාවිදෝ ධරණිතල කම්පාවේදෝ
ගගණෝදර ගුගුරා යාදෝ 
(එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි....//)

ලෝක පියා සිංඳේ ලොව ජනගේ ව්‍යාකුල සිත්හි
අන්ධකාරේ විසිරි සෞම්‍ය කිරණ ලෝනාගේ
ඒකාලෝකේ විය ලෝකේ 
අමා ශාන්තියේ සෙවනැල්ලේ ජන මන නැහැවූ ප්‍රේම ජලේ 
මර සටනින් අපරාජිත වූ සුර නර පුද ලැබ පුජිත යේ 
ලෝක ශිවන්කර මා හිමිගේ ධර්මේ දස දෙස පැතිරේවා 
සැම දන තුඩ තුඩ රැව් දේවා බුද්ධං සරණං ගච්චාමි .....!!!!
බුද්ධං සරණං ගච්ඡාමි 
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි.....

Buddan Saranan Gachchami Lyrics Singlish

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

obe raagi mana kalambedo
o o o o....
kleshayo gaye naavvedo
o o o o....

obe raagi mana kalambedo
pivithuru hadhavatha paaredo
(emavita pawasanu muvin obe
buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

maithree karuna dooshitha vee krodhaya eershaya poshitha vee
hingsa peeda devedo minisa thirisan vevedo......
ghora visathi nai polongun van
minisun mithuru vesin ei nam
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

dukbarini mirikiyado sathyaya loke vanasi yado
nirmala pivithuru charitha obe paviten boruwen kelasado
agathiya yukthi maaruthaye prana obe dedara yado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

kaata kiyami mage shoka andona
loke thanivunu me lowe minisa
hadehi nirdhaya sanda
nirdhaya bavaya lo raja vee daya gunee vee anthardan
mohen math veela minisa agama haa dharme kelasa
sathya bale binda valaladao shraddha bhaktiya dedarado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

buddha saranang gachchami premaya loke yada nasi
vaira gini avileda devee maatha snehe paaya athi
tama puthu asipatha pavido dharanithala kampavvedo
gaganodara gugura yado
(emavita pawasanu muvin obe buddhang saranang gachchami....//)

loka piya sinde lova janage vyakula sithhi
andhakare visiri saumya kirana lonage
ekaloke viya loke
ama shantiye sevenalle jana mana nahavu prema jale
mara satanin aparajitha vu sura nara puda laba pujitha ye
loka shivankara ma himige dharme dasa desa patireva
sama dana thuda thuda ravu deva buddhang saranang gachchami .....!!!!
buddhang saranang gachchami
dhammang saranang gachchami
sanghang saranang gachchami.....

Buddan Saranan Gachchami (බුද්ධං සරණං ගච්චාමි) is a Sinhala song sung by Himasha Manupriya. This page presents the Buddan Saranan Gachchami lyrics in Sinhala script (බුද්ධං සරණං ගච්චාමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Buddan Saranan Gachchami including singer, lyricist, composer, and view count
SONGBuddan Saranan Gachchami
SINGERHimasha Manupriya
CATEGORYBuddhist Devotional
VIEWS42
UPDATEDMay 2026

Performances of Buddan Saranan Gachchami

Cover versions, live performances, and reality-show contestant performances of “Buddan Saranan Gachchami” on YouTube.

Cover Versions · 5

▶
Coverබුද්ධං සරණං ගච්චාමී Buddan saranan gachchami ලස්සන දෙරණ Lassana DeranaLassana Derana - ලස්සන දෙරණ
▶
CoverBuddan Saranan Gachchami (බුද්ධං සරණං ගච්චාමි) | B. Danapala | Secret Delgoda - 2020Ganga Video Team
▶
Coverබුද්ධං සරණං ගච්චාමි Buddan Saranan GachchamiBella
▶
Coverඉලියාස් Beg with Seeduwa Sakura Buddan Saranan Gachchami (බුද්ධං සරණං ගච්චාමි) I.V.T productionIndika Video Team
▶
Coverබුද්ධ මන්ත්‍රය.....බුද්ධං සරණං ගච්චාමි...ධම්මං සරණං ගච්චාමි .....සංඝං සරණං ගච්චාමි ...සිත නිවන බණ පද - Sitha Niwana Bana Pada

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Buddan Saranan Gachchami LyricsBuddan Saranan Gachchami Lyrics Englishබුද්ධං සරණං ගච්චාමිබුද්ධං සරණං ගච්චාමි ගීතයේ පද පෙළLyrics With TransliterationHimasha Manupriya SongsHimasha Manupriya LyricsManupriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Buddan Saranan Gachchami" by Himasha Manupriya

Song Video

More from Himasha Manupriya

  • Ape Iskole Lyrics16
  • Ayya Malli Wenne Nathuwa Lyrics71
  • Enna Yanna Asiri Balamu Lyrics8
  • Habun Katai Bath Dekatai Lyrics144
  • Handa Mame Lyrics16
  • Helu Rudhiraya Uththamai (Soldier) Lyrics33
  • Ira Wata Yana Girawunne Lyrics11
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40