Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Infinity
  3. Baila Medley Lyrics

Baila Medley

Baila Medley ගී පද

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැක ගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්
ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ
ඕයේ ඔජායේ ඕයේ ඔජායේ
(ඕජේ ඔජායේ ඕයේ ඔජායේ...//)
ඕජේ ඔජායේ ආච්චිගේ පිජාමේ...

දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනැල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා
කෑමක් දීලා සංගීතයක් දමාලා
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්
ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ
ඕයේ ඔජායේ ඕයේ ඔජායේ
(ඕජේ ඔජායේ ඕයේ ඔජායේ...//)

[කට්ටිය කොත්තමල්ලී බීලා තියෙනවාද]
අයියෝ අනේ මට නං අනං මනං බෙහෙත් වලට
ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)
ඕන ලෙඩක් හොඳ වෙනවා
බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)
රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලී
(ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී...//)

(බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි...//)
බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ 
මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ 
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න 
එකම බෙහෙත කොත්තමල්ලී…

අනේ ඔය තරුණ වෙන්න සමහර අය 
විටමින් පෙති බොතී (විටමින් බොතී)
එක්සසයිස් කරලා කරලා කරලා කරලා කරලා 
කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා
සමහරුන්ට හතී (අනේ හතී)
ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ
මං තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ
පනහා පැනලා උනත් එයා ෆිට්ස් එකේනේ ඉන්නේ…

බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි
බොමු අපි කොත්තමල්ලි බොන්න එපා විස්කි බ්‍රැන්ඩි
බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත...

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්
රම්බරි රම්බරි රම්බරි රම්බරි රම්බරි
රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ නැගිටපන්ඩෝ
ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාමා ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා…

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා…

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ 
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ 
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
හුම්මානෙන් වතුර බොමුද සෝබනා 
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා 
හඳපානේ පරාටා කමු ලංවෙලා…

රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා 
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි නැගිටලා…

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා [කවුද]
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාලා හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා…

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි නැගිටලා
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
(එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...///)

Baila Medley Lyrics Singlish

Vinoda wennata api dadayame gihilla
Tamath mathakai sidu vechcha de eda
Dura bintanne vedi gamakatath avilla
Maha kelae vedda dekha gatta
Vedda avidin api sema piligatta prithiyen
Ojaye oye ojaye oye ojaye
Oye ojaye oye ojaye
(Oje ojaye oye ojaye...//)
Oje ojaye achchige pijame...

Dunnai eethalayai keteriya genella
Ayudha walin karana shilpa pennuwa
Mee pani powala muwa gona mas hadala
Kaemak deela sangeethayak damala
Vedi gee kiyamin vedi natumak natuwa prithiyen
Ojaye oye ojaye oye ojaye
Oye ojaye oye ojaye
(Oje ojaye oye ojaye...//)

(Kattiya koththamalli beela thiyenawada)
Aiyyo ane mata nan anan manan beheth walata
Ai gewanne salli (loku salli)
Ona ledak honda wenawa
Bonna koththamalli (koththamalli)
Rumeniyawelu thiyenne hondama koththamalli
(Lankawata genanne ape amal malli...//)

(Bomu api koththamalli mokatada viski brendi...//)
Bonna nangi malli sewoma koththamalli
Oya ledeta dukata obata pihita wenne koththamalli
Ape punchikale podi unak haduna welae
Mata mathak wenawa amma koththamalli pewwa kale
Apata haduna hema ledatama amma dunna
Ekama behetha koththamalli…

Ane oya tharuna wenna samahara aya
Vitamin pethi bothi (vitamin bothi)
Exercise karala karala karala karala karala
Karala karala karala karala karala karala karala
Samaharunta hathi (ane hathi)
Oya arava mewa mokuth nokara kolla wage inne
Man thamath ude hawa koththamalli bonne
Panaha panala unath eya fits ekene inne…

Bomu api koththamalli mokatada viski brendi
Bomu api koththamalli bonna epa viski brendi
Bonna nangi malli sewoma koththamalli
Oya ledeta dukata obata pihita wenne koththamalli
Ape punchikale podi unak haduna welae
Mata mathak wenawa amma koththamalli pewwa kale
Apata haduna hema ledatama amma dunna ekama behetha...

Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rambari rambari rambari rambari rambari
Rambari kiyapan umbe nombare
Thanduri kamuda noda barabare
Wakare kawuda inne jaramare
Amparae malli nidida kamare nagitapando
Jambole wage inne sundara
Sambole kotala gamuda lunu dama
Dangolle mama awith maha kuna
Gas palle indan bomuda ra pera…

Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab

Enna malli enna malli nagitala
Menna malli menna malli rasa katha
Pan bage kapala ganna plenty wakkarala ganna
Enna malli enna malli nagitala
Enna nangi enna nangi hadadama
Elivenakam sindu kiyamu rock wela
Loke thiyena hondama somiya elivenakam ape joliya
Ganna nangi ganna nangi ek wela…

Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab

Kannadi dammath na hadawedae
Kawuda meka baraganne anthime
Lori bage mata dunnath hutapate
Mehema katak dakke na me rate
Hummaanen wathura bomuda sobana
Handapane viridu kiyamu ranjana
Lori bagen rawumak yamu ra wela
Handapane parata kamu langwela…

Rukman dabana rukman dabana rukman dabana dabana rukman
Rukman dabana rukman dabana rukman dabana rukman

Enna malli enna malli nagitala
Menna malli menna malli rasa katha
Pan bage kapala ganna plenty wakkarala ganna
Enna malli enna malli nagitala
Enna nangi enna nangi hadadama
Elivenakam sindu kiyamu rock wela
Loke thiyena hondama somiya elivenakam ape joliya
Ganna nangi ganna nangi nagitala…

Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab

Sellam walin rata hollapu lokusira
Athule indan iye awith e hora
Eha gedara magi akkata hari hina
Mata nam na dirawanne oya katha
Murali damma honda dusra ambarala [kawuda]
Sanath gahuwawa thitata ane na hina
John Cena kala honda pereda
Eth wahale hilen wathura geluwa ra pura…

Rapata dapada rapata dapada rapata dapada rap dab dab
Rapata dapada rapata dapada rapata dapada rap dab dab

Enna malli enna malli nagitala
Menna malli menna malli rasa katha
Pan bage kapala ganna plenty wakkarala ganna
Enna malli enna malli nagitala
Enna nangi enna nangi hadadama
Elivenakam sindu kiyamu rock wela
Loke thiyena hondama somiya elivenakam ape joliya
Ganna nangi ganna nangi nagitala
Enna malli enna malli nagitala
Menna malli menna malli rasa katha
Pan bage kapala ganna plenty wakkarala ganna
(Enna malli enna malli nagitala...///)

Baila Medley (Baila Medley) is a Sinhala song sung by Infinity. This page presents the Baila Medley lyrics in Sinhala script (Baila Medley ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Baila Medley including singer, lyricist, composer, and view count
SONGBaila Medley
SINGERInfinity
CATEGORYBaila
VIEWS54
UPDATEDMay 2026

Performances of Baila Medley

Cover versions, live performances, and reality-show contestant performances of “Baila Medley” on YouTube.

Live Performances · 1

▶
LiveBaila Medley - Yaka Crew live at Interflash 2024Yaka Crew

Cover Versions · 4

▶
CoverBaila Medley - Hot Chocolate Party | Sinhala Baila MedleyHot Chocolate Band
▶
CoverBaila (බයිලා) Medley 3 | Hot ChocolateHot Chocolate Band
▶
CoverBaila Medley Mix || Fun Sri Lankan Baila Dance || Muddrika Dance StudioMuddrika Dance Studio
▶
CoverSri Lankan Baila Medley Vol. 1 | Dushyanth Weeraman x Kurumba MusicDushyanth Weeraman

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Baila Medley LyricsBaila Medley Lyrics EnglishBaila MedleyBaila Medley ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Baila Medley" by Infinity

Song Video

More from Infinity

  • Ananthe Lyrics23
  • Heethala Wassa Lyrics41
  • Sinhala Dance Medley Lyrics42
  • Sri Lankan 2000’s Medley Lyrics18
  • Sri Lankan Hip Hop Medley Lyrics21
  • Sri Lankan Rock Medley Lyrics26
  • View All Songs7

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40