Heethala Wassa

Song Details: Singer & Composer Information
Heethala Wassa Lyrics in Sinhala (හීතල වැස්ස ගී පද) and English by Infinity, written by Ameesha Dassanayake and composed by Ameesha Dassanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Heethala Wassa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Heethala Wassa Lyrics

Heethala handawe api yana mal paare
Visakatu thibunawe api bima watunawe
Heethala wessata api baya nae andure mangmula wennae
Jeevitha gamane gimanak nae
Ananthayen tharu kada halennae...

Adara gangaawe raekata handapaane
Oruwaka nagala me paawemu api raenae
Heethala wessata api baya nae andure mangmula wennae
Jeevitha gamane gimanak nae
Ananthayen tharu kada halennae...

Sihiwannae apage baale yali ennae aagiya kaale
Eli wennnae apa maewu heenae
Me yannae ralu maawathe ape jeevithae
Heethala wessata api baya nae nae nae baya nae
Andure mangmula wennae mangmula wennnae nae
Jeevitha gamane gimanak nae
Ananthayen tharu kada halennae...
Heethala wessata api baya nae andure mangmula wennae
Jeevitha gamane gimanak nae
(Ananthayen tharu kada halennae...///)

හීතල වැස්ස ගී පද

හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ 
විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...

ආදර ගංගාවේ රෑකට හඳපානේ
ඔරුවක නැගලා මේ පාවෙමු අපි රෑනේ
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...

සිහිවන්නේ අපගේ බාලේ යලි එන්නෑ ආගිය කාලේ
එලි වෙන්නේ අප මැවූ හීනේ
මේ යන්නේ රළු මාවතේ අපේ ජීවිතේ
හීතල වැස්සට අපි බය නෑ නෑ නෑ බය නෑ
අඳුරේ මංමුලා වෙන්නෑ මංමුලා වෙන්නේ නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...
හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
(අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ...///)	

Frequently Asked Questions

Who sang Heethala Wassa?

Infinity performed Heethala Wassa. Infinity is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Heethala Wassa lyrics?

The lyrics for Heethala Wassa were written by Ameesha Dassanayake. Ameesha Dassanayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Heethala Wassa?

Ameesha Dassanayake composed the music for Heethala Wassa. Ameesha Dassanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Heethala Wassa complete lyrics?

You can find the complete Heethala Wassa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Heethala Wassa?

Heethala Wassa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හීතල වැස්ස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හීතල වැස්ස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Heethala Wassa LyricsHeethala Wassa Song LyricsHeethala Wassa Lyrics Englishහීතල වැස්ස Lyricsහීතල වැස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity LyricsAmeesha Dassanayake ComposerAmeesha Dassanayake Lyricist
Comments & Discussion

Share your thoughts about "Heethala Wassa" or discuss the lyrics with other music lovers.

Loading comments...