Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Infinity
  3. Sinhala Dance Medley Lyrics

Sinhala Dance Medley

Infinity

Sinhala Dance Medley Lyrics

Yanna rata vate enna ma priye lassana Sri Lankawe
Sigiriye katapat pavure thun Sinhale
Kanda udaratai pahata dumbaraai vatema muthubara muhudai
Mal vayase sandapana wage Anurapure...

La lalala la la la la la la Nuwara veve veva ravume
La la lala la thun Sinhale
La lalala la la la la la la kala veve handapane
La la lala la thun Sinhale...

Vevai dagabayi gamai pansalai Sinhala polova mage
Lassana Sri Lankawe me ran divaine
Deva mandire kadira kovile ghanta nada pathirenne
Lassana Sri Lankawe me ran divaine...

La lalala…

Na dalu dethol hasareli matha velli
Aa giya gaman sihiwei yali yali
Asamana vu e apa adare
Kisida bidenna saekayak naete
Ratakin eha igili taniwenna bae
Sitakin nowe kisida hera yanne ma
Ada men lande heta nae hamu wenne ma
Gena yami obe adare adare...

Atinata vela patalala ran huyen
Oba gena yami sapurala situ patum
Heta e dine di sayuren eha
Piliganawado paminivi vaha

Ratakin eha igili taniwenna bae
Sitakin nowe kisida hera yanne ma
Ada men lande heta nae hamu wenne ma
Gena yami obe adare adare...

Sandavata do ma dutuwe aege gatha do ma dutuwe
Sithuwam do ma dutuwe hebahin do oba dutuwe
Ae mage gathe hanguman pela
Ae mage sithe sakman kala
Ma diha bala susuman sala
Adarei kiya nokiya giya
Kiya pothe liyawee thibuna
Renu renu mal mite renu
Aeta pem karanna mata bae lu
Ran samanal tatu mata labenne nae lu
(Ron piri salenna mal renu.../////)

(Lassanai mage nage oya
Gassala balanne ai oya
As walin dodanne ai oya
Itin mata hitenne adarei oya...//)

Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do
Kimado udaesane nopipi sinasune
Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do

(Kimado udaesane nopipi sinasune
Bambara pahasa labana malak do nage oya
Bambara suwaya soyana malak do...//)

(Ada udet hinavela giya
Mata noke katha kiya giya
Ma situm patum bidee giya
E unata hitha aran giya...//)

Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do
Kimado udaesane nopipi sinasune
Bambara pahasa labana malak do
Bambara suwaya soyana malak do
Bambara pahasa labana malak do nage oya
Bambara suwaya soyana malak do...

(Ael hene pal rakala kal yanne nidi marala...//)
Sudu maenike gena sithala mama inne maga balala

(Sudu maenike mage maenike
Aluyama hiru eliya vagei ne
Kaekulu mal aga pipuna aege hadavatha beduna
Tawa mevan deyak naetai sithenne...//)

(Nil daese ruva dekala mal rahase hinahenava...//)
Sudu maenike mama enava oba kenda gena yanava
Sudu maenike mage maenike
Aluyama hiru eliya vagei ne
Kaekulu mal aga pipuna aege hadavatha beduna
Tawa mevan deyak naetai sithenne...
Kalu maenike mage maenike
Aluyama hiru eliya vagei ne
Kaekulu mal aga pipuna aege hadavatha beduna
(Tawa mevan deyak naetai sithenne...////)

Sinhala Dance Medley ගී පද

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ 
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ 
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතුබර මුහුදයි 
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ...

ලා ලලලා ලා ල ල ලා ල ලා නුවර වැවේ වැව රවුමේ  
ලා ලා ලලා ලා තුන් සිංහලේ 
ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ 
ලා ලා ලලා ලා තුන් සිංහලේ...

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොළොව මගේ 
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ 
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ 
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ...

ලා ලලලා…

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිවෙයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...

සඳවත දෝ මා දුටුවේ ඇගේ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ හැබැහින් දෝ ඔබ දුටුවේ
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා 
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු
(රොන් පිරී සැලෙන්න මල් රේණු.../////)

(ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
ඉතින් මට හිතෙන්නෙ ආදරෙයි ඔයා...//)

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ

(කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ නගේ ඔයා
බඹර සුවය සොයන මලක් දෝ...//)

(අද උදෙත් හිනාවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා...//)

බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක් දෝ
බඹර සුවය සොයන මලක් දෝ
බඹර පහස ලබන මලක් දෝ නගේ ඔයා
බඹර සුවය සොයන මලක් දෝ...

(ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා...//)
සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා

(සුදු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එලිය වගෙයි නේ
කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//)

(නිල් දෑසේ රුව දැකලා මල් රහසේ හිනැහෙනවා...//)
සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දා ගෙන යනවා
සුදු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එලිය වගෙයි නේ
කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...
කළු මැණිකේ මගෙ මැණිකේ
අලුයම හිරු එලිය වගෙයි නේ
කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා
(තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...////)

Frequently Asked Questions

Who sang Sinhala Dance Medley?

Infinity performed Sinhala Dance Medley. Infinity is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sinhala Dance Medley lyrics?

You can find the Sinhala Dance Medley lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sinhala Dance Medley?

Sinhala Dance Medley has been viewed 15 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ Sinhala Dance Medley ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ Sinhala Dance Medley ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sinhala Dance Medley LyricsSinhala Dance Medley Song LyricsSinhala Dance Medley Lyrics EnglishSinhala Dance Medley LyricsSinhala Dance Medley ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity Lyrics

Sinhala Dance Medley - Singer, Lyricist & Composer

Sinhala Dance Medley Lyrics in Sinhala (Sinhala Dance Medley ගී පද) and English by Infinity. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSinhala Dance Medley
SINGER
Infinity
VIEWS15
ShareShare "Sinhala Dance Medley" by Infinity

Song Video

More from Infinity

  • Ananthe Lyrics9
  • Baila Medley Lyrics4
  • Heethala Wassa Lyrics4
  • Sri Lankan 2000’s Medley Lyrics2
  • Sri Lankan Hip Hop Medley Lyrics10
  • Sri Lankan Rock Medley Lyrics6
  • View All Songs7

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53

Discover More Songs

Popular songs waiting to be discovered by more listeners

  • Pinna Male Lyrics
    by Edward Jayakody
  • Pem Rasa Wahena 2 Lyrics
    by Victor Rathnayake
  • Sheela Lyrics
    by Jayasri
  • Diwrala Pawasanna Lyrics
    by Centigradz
  • Adara Mage Jesuni Lyrics
    by Rookantha Gunathilaka
  • Malata Suwanda Se Yowun Jiwithe Lyrics
    by Sunil Edirisinghe
  • Santhana Susum Lyrics
    by Suneera Sumaga
  • Kolompure Numba Inna Isawwe Lyrics
    by Samitha Mudunkotuwa
  • Punchi Doni Tharaha Wela Lyrics
    by H R Jothipala
  • Manaloli Manamaliye Lyrics
    by Chandralekha Perera
  • Seethala Sulanga Hamai Lyrics
    by Billy Fernando
  • Alawantha Neth Wida Lyrics
    by Dayasiri Jayasekara
  • Sanasennam Ma Lyrics
    by Senaka Batagoda
  • Pem Sihine Sitha Sanasu Lyrics
    by Pradeep Rangana
  • Pitarata Wisthara Mewwa Lyrics
    by Jayasri
  • Mal Mitak Thiyan Lyrics
    by Kasun Kalhara
  • Prathihari Lyrics
    by Supun Perera
  • Obatai Me Aradana Lyrics
    by Rohana Bogoda
  • Rallen Rallata Pawena Oruwe Lyrics
    by Vijaya Kumarathunga
  • Dasa Nilupul Thema Lyrics
    by Gunadasa Kapuge