Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Infinity
  3. Sri Lankan Hip Hop Medley Lyrics

Sri Lankan Hip Hop Medley

Sri Lankan Hip Hop Medley ගී පද

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා 
පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා 
සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා        
නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා...//)

බඳ අල්ලාලා නලවාලා පවලම් මාල දමා 
මයේ දුක කෝම ඉවසම්ද අඬලා කඳුලු සලා  
හිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරෙ ගලා 
හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා

නුඹ හැඩකාරයි කටකාරයි සොකරි එන්න එපා 
පැණි රස කෑම දිව ගාලා [මොකක්ද බං] බොන්න සොඳා 
සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා        
නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා…

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඇගේ නිතඹ දිලේ මා දෑස පිනා

අනුරාගී දෑසින් ඔබ හෙලනා කැල්මන්
මා උමතු කලේ දැන්
අනුරාගී ඔබ හෙලනා කැල්මන්
හිත උමතු කලේ දැන්

(පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා...//)

මදහස පානා බසයේ රියදුරු මහතා 
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා 
රෑනේ එන සෙනා අතරින් හිමිහිට රිංගා 
මොකද්ද කන්ද නංගා අතරින් බසයට නැග්ගා 

කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය 
අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය 
තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක 
විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30

I Took A Look Around There She Was Back Second Row
At The Same Time I Heard That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile On
I Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria'S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection

කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය 
අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය 
තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක 
විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30

(මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා
ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලී දැන්.......//)

මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ
උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ
නාන කඩේ වහලා හින්දා ඒකේ කොත්තු නෑ
මට foreign කෑම කාලා දැන් ගෙදර යන්න බෑ

මාර වැඩේ කොත්තු කාලා ලයිම් බීලා 
මාර වැඩේ නිදියනකොට ත්‍රීවීල් එකේ ආතල් එකේ 
වේටර් අයියා තට්ටු කළානේ මගේ ඔළුවට බිල ගෙවන්න
Purse එක නෑ මගේ ළඟ දැන් පුළුවන් නම් ක්‍රෙඩිට් දෙන්න
(මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා
ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලී දැන්.......////)

Sri Lankan Hip Hop Medley Lyrics Singlish

(numba hadakarayi katakarayi sokari yanna epa 
pani rasa kema diva gala kamsa bonna sonda 
suralowa pena sepa gawa ma ath harinnepa 
numba wethireela udukuruwa sayane inna sonda...//)

banda allala nalwala pawalam mala dama 
maye duka koma iwasamda andala kandulu sala 
hitha math karana mal suwada galuwa dore gala 
hada galweela wisiveela yanakam hadu gena

numba hadakarayi katakarayi sokari enna epa 
pani rasa kema diva gala [mokakda ban] bonna sonda 
suralowa pena sepa gawa ma ath harinnepa 
numba wethireela udukuruwa sayane inna sonda…

pa salamba sala numba natana rata 
diguwara sala suwa pawan sala 
ran lamada sala pa ridma sala 
obe ruwa dilise ma desa pina

pa salamba sala numba natana rata 
diguwara sala suwa pawan sala 
ran lamada sala pa ridma sala 
age nithamba dile ma desa pina

anuragi desin obe helana kelman 
ma umathu kale dan 
anuragi obe helana kelman 
hitha umathu kale dan

(pa salamba sala numba natana rata 
diguwara sala suwa pawan sala 
ran lamada sala pa ridma sala 
obe ruwa dilise ma desa pina...//)

madahasa pana basaye riyaduru mahatha 
kondosthara mama pare handa pana 
rene ena sena atharin himihita ringa 
mokadda kanda nanga atharin basayata nagga 

kotuwa kotuwa kotuwa pitakotuwa 138 mama hitiya 
adiya adiya adiya thiannata beha eke yuddeta porapitiya 
thalila thalila podi wela therapila kerakila yana me ride eka 
widala widala pimbala giyath iskoleta yanakota 8.30

I Took A Look Around There She Was Back Second Row 
At The Same Time I Heard That Time On Radio 
Oooh She Took Her Time To Move 
On From The Front To The Back 
She Got A Fake Smile On 
I Took A Pause To Check Her Inner Section 
Look Like Miss Daisy Of Victoria'S Collection 
Selection First Class Reflection 
Lookin So Fine Like A Blueberry Projection

kotuwa kotuwa kotuwa pitakotuwa 138 mama hitiya 
adiya adiya adiya thiannata beha eke yuddeta porapitiya 
thalila thalila podi wela therapila kerakila yana me ride eka 
widala widala pimbala giyath iskoleta yanakota 8.30

(mata kotthuth one mata laimuth one 
sambola tikak udin dala cheese tikak wediyen dala 
taka taka taka takas gala genna mallii dan.......//)

mata pittu kanna be mata appa kanna be 
ude kapu bath eka dan ayeth kanna be 
nana kade wahala hinda eke kotthu ne 
mata foreign kema kala dan gedara yanna be

mara wede kotthu kala laim beela 
mara wede nidiyanakota threewheel eke athal eke 
waiter ayiya thattu kalane mage oluwata bila gewanna 
Purse eka ne mage langa dan puluwan nam credit denna 
(mata kotthuth one mata laimuth one 
sambola tikak udin dala cheese tikak wediyen dala 
taka taka taka takas gala genna mallii dan.......////)

Sri Lankan Hip Hop Medley (Sri Lankan Hip Hop Medley) is a Sinhala song sung by Infinity. This page presents the Sri Lankan Hip Hop Medley lyrics in Sinhala script (Sri Lankan Hip Hop Medley ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sri Lankan Hip Hop Medley including singer, lyricist, composer, and view count
SONGSri Lankan Hip Hop Medley
SINGERInfinity
CATEGORYFolk, Rap
VIEWS21
UPDATEDMay 2026

Performances of Sri Lankan Hip Hop Medley

Cover versions, live performances, and reality-show contestant performances of “Sri Lankan Hip Hop Medley” on YouTube.

Cover Versions · 1

▶
Coverවහා ඇබ්බැහි වන සුළුයි | Sri Lankan Hip Hop Medley | InfinitySLjuke box

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sri Lankan Hip Hop Medley LyricsSri Lankan Hip Hop Medley Lyrics EnglishSri Lankan Hip Hop MedleySri Lankan Hip Hop Medley ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sri Lankan Hip Hop Medley" by Infinity

Song Video

More from Infinity

  • Ananthe Lyrics23
  • Baila Medley Lyrics54
  • Heethala Wassa Lyrics41
  • Sinhala Dance Medley Lyrics42
  • Sri Lankan 2000’s Medley Lyrics18
  • Sri Lankan Rock Medley Lyrics26
  • View All Songs7

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40