Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Infinity
  3. Sri Lankan Rock Medley Lyrics

Sri Lankan Rock Medley

Sri Lankan Rock Medley ගී පද

සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුණේ
හද දැවුණා අඳුරේ ගිලුණා නෙතු නිවුණා අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුණා ඔබ නිමැවූ සිහිනේ බිඳුණා...

(හද දැවුණා අඳුරේ ගිලුණා නෙතු නිවුණා අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුණා ඔබ නිමැවූ සිහිනේ බිඳුණා...//)
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා ඔබ නිමැවූ....
(මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා දෙනුවන තියුණුව යොමා......///)

(පරතෙරම සොයා දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරු කලේ....//)

සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ
උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්,
වචන රචන කරන එකම ක්‍රමය...

ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
Read කරල erase කලොත් අහුවෙන්නෑ,
කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං,
වචන රචන කරන එකම ක්‍රමය sms
උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං
මටත් නිදිමත එනකං, මට reply එනකං
Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන්
සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං
ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං
ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත්
අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපං පං පං...

Sri Lankan Rock Medley Lyrics Singlish

Seyawak wath netha thula ma nowana lese
Mayawak wi oba sithuwam mekuwe kese
Seyawak wath hada thula ma nowana lese
Mayawak wi oba sithuwam mekuwe kese
Chakithayawath naethida naewathuwe
Mathakaya kelesado miyadune
Hada dewuna andure giluna nethu niwuna andure ethuna
Niwuna loke dewuna oba nimawu sihine binduna...

(Hada dewuna andure giluna nethu niwuna andure ethuna
Niwuna loke dewuna oba nimawu sihine binduna...//)
Oba nimawu sihine binduna oba nimawu....
(Miringuwa parada thurangeku wagaen
Dasa diga pura denuwana thiyunuwa yoma......///)

(Paratherama soya dala ralu maga pahukaran
Digu gamanata mage wehesayi oba duru kale....//)

Suwandathi kolawala pem wadan liyapu kale
Muddara alawa alawa liyum yawapu thale
Saikale paga paga ewa bedapu piyume
Samaweyang mama nae liyum denne aye
Ude indan, hawas wenakal, athe mudal, satheta hidenakal,
Athe angili ridenakal, kella nidiyagannakal,
Vachana rachana karana ekama kramaya...

Liyala yawana liyum wage kalyannae,
Read karala erase kaloth ahuwennnae,
Kella nidiyagannakal, matath nidimata enakan,
Vachana rachana karana ekama kramaya sms
Ude indan, hawas wenakal, athe mudal, satheta hidenakal
Athe angili ridenakan, kella nidiyagannakan
Matath nidimata enakan, mata reply enakan
Battery bahelama yanakan, iridata palli yana gaman
Sandudata panthi yanagaman, massina gedara innakan
Gaha yata balan innakan, adare kiyagannakan
Age sitha dinagannakan, dina thuna hatarak gewunath
Athe angili ridenakal, sms kara kara hitapang pan pan...

Sri Lankan Rock Medley (Sri Lankan Rock Medley) is a Sinhala song sung by Infinity. This page presents the Sri Lankan Rock Medley lyrics in Sinhala script (Sri Lankan Rock Medley ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sri Lankan Rock Medley including singer, lyricist, composer, and view count
SONGSri Lankan Rock Medley
SINGERInfinity
CATEGORYHeart Break
VIEWS26
UPDATEDMay 2026

Related Songs and Tags

Sri Lankan Rock Medley LyricsSri Lankan Rock Medley Lyrics EnglishSri Lankan Rock MedleySri Lankan Rock Medley ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sri Lankan Rock Medley" by Infinity

Song Video

More from Infinity

  • Ananthe Lyrics23
  • Baila Medley Lyrics54
  • Heethala Wassa Lyrics41
  • Sinhala Dance Medley Lyrics42
  • Sri Lankan 2000’s Medley Lyrics18
  • Sri Lankan Hip Hop Medley Lyrics21
  • View All Songs7

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40