Ananthe Lyrics by Infinity
Ananthe (අනන්තේ) is a Sinhala song sung by Infinity. The lyrics were written by Sanka B. This page presents the Ananthe lyrics in Sinhala script (අනන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthe |
|---|---|
| SINGER | Infinity |
| LYRICIST | Sanka B |
| COMPOSER | Infinity |
| VIEWS | 18 |
| UPDATED |
Ananthe Lyrics
Raa puraa soyanaa sihinayen ehaa velaa
Gav ganan yanne ai oba pirihilaa
Anaagathee mage kisiveku sathu nowe
Piyaapath salaa kshithijayen ehaa ananthe..
Ananthe...
Saagare ral matha sala nowanaa deepayak wage
Mulaa nowe lokayen helanaa dela
Jeevithaya vindinna maa geethayan asaa
Maa sihinayan sadaa kshithijayen ehaa ananthe..
Ananthe...
Paayanaa hiru liyan se mulu lokee awadina
Ran ruwan nava dinak dan maa suraathee
Nava handak maa hadin dasadesa puraa
Ananthe...අනන්තේ ගී පද
රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා
ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා
අනාගතේ මගේ කිසිවෙකු සතු නොවේ
පියාපත් සලා ක්ෂිතිජයෙන් එහා අනන්තේ..
අනන්තේ...
සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ
මුලා නොවී ලෝකයෙන් හෙලනා දැලේ
ජීවිතය විඳින්න මා ගීතයන් අසා
මා සිහිනයන් සදා ක්ෂිතිජයෙන් එහා අනන්තේ..
අනන්තේ...
පායනා හිරු ලියන් සේ මුළු ලෝකේ අවදිනා
රන් රුවන් නව දිනක් දැන් මා සුරඅතේ
නව හඬක් මා හදින් දසදෙස පුරා
අනන්තේ...
Performances of Ananthe
Cover versions, live performances, and reality-show contestant performances of “Ananthe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowRasaal Theminda | Me Anantha Rathriye (මේ අනන්ත) | Live Shows | Semi Finals | The Voice Teens SLRasaal Theminda
▶Reality ShowNaveen vs Kasun | Ananthayata (අනන්තයට) | Battle Rounds | The Voice Sri LankaNaveen vs Kasun
▶Reality ShowAnanthayak Wee - අනන්තයක් වී | Nuwan Bulathsinghe Hiru Star Season 3 | Episode 26Ananthayak Wee - අනන්තයක් වී
▶Reality ShowAshen Chathuranga | Ananthen Aa (අනන්තෙන් ආ) | Team Hirushi | Quarter Finals | The Voice Sri LankaAshen Chathuranga
▶Reality ShowKanishka Peiris | Sihina Mawannathi (අනන්තයට) | Team Mihindu | Semi Final | The Voice Sri LankaKanishka Peiris
▶Reality ShowNaveen vs Kasun | Ananthayata (අනන්තයට) | Battle Rounds | The Voice Sri LankaNaveen vs Kasun
Cover Versions · 12
▶CoverAnanthen Aa Tharu Kumara (අනන්තෙන් ආ තරු කුමරා) - Radeesh | Indeewari | Korean Drama | Sinhala SongsM Entertainments
▶CoverAnanthen Aa Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා | Theme Song | Sirasa TVSirasa TV
▶CoverRookantha Gunathilaka Songs ~ Hiru Babalana Ahasa Ananthe හිරු බබළන අහස අනන්තේ..Asian Music Tune
▶Coverබුකිය පිස්සු වට්ටපු ඩබල../අනන්තේ-Anantheඅනන්තේ-Ananthe.
▶Coverහම්මෝ උබලානම් ෆට්ටම ෆට්ට ඩබලක් බන්./අනන්තේ-Anantheඅනන්තේ-Ananthe.
▶CoverHiru babalana ahasa ananthe | හිරු බබළන අහස අනන්තේ | Sinhala geethikaSinhala Geethika
▶Coverහම්මෝ ඒ දර්බහ් ගැහිල්ල ඒකටම හරියන Voice එක /අනන්තේ-Anantheඅනන්තේ-Ananthe.
▶Coverහම්මෝ ඒ පන්ච් එක..පට්ට ඩබලක්../අනන්තේ-Anantheඅනන්තේ-Ananthe.
▶Coverඅපි එක තැන කැරකෙනවාඅනන්තේ-Ananthe.
▶CoverAnanthe (අනන්තේ) by Infinity - VERVE 2020Association of Business Administration (ABA)
▶Coverකුස්සියෙ පාටිය..Cover,d By අනන්තේ-Anantheඅනන්තේ-Ananthe.
▶CoverCover Byඅනන්තේ-Ananthe.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananthe LyricsAnanthe Lyrics Englishඅනන්තේඅනන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationInfinity SongsInfinity LyricsInfinity ComposerSanka B Lyricist