Rajek Nathiwa Ratak Motada Lyrics
“Rajek natiwa ratak motada ahuwe pera api” (රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි): Rajek Nathiwa Ratak Motada (රජෙක් නැතිව රටක් මොටද) lyrics, a Sinhala patriotic song sung by Jayasiri Chandrajith, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රජෙක් නැතිව රටක් මොටද ගී පද, and many know it simply as Rajek natiwa.
| SONG | Rajek Nathiwa Ratak Motada |
|---|---|
| SINGER | Jayasiri Chandrajith |
| CATEGORY | Patriotic |
| VIEWS | 10 |
| UPDATED |
Rajek Nathiwa Ratak Motada Lyrics Singlish
Rajek natiwa ratak motada ahuwe pera api
Ratak natiwa rajek motada ahamu ada api…//
Kodi bandala, bera gahala ashtaka jaya magul kiya
Varamathi shubha charithe
Lankapathi narendrasinha nupathe
Kodi bandala, bera gahala ashtaka jaya magul kiya
Patthirippuwata nagala janavarame balaya kiya...
Olandhen ragen baley
Engalanthe thabana wele
Sinhalunage binduna baley
Kawada goda nagamu maley...
Rajjuruwō udayi udayi
Api podi un bimai bimai//
Andarela meda idagena
Aa..... depattatama vihilu karayi...
Rata yanawa paradeseka
Api yanawa paraloketa
Anthimedi balapuwama
Andarela api serama...//
Andarela........////රජෙක් නැතිව රටක් මොටද ගී පද
රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි…//
කොඩි බැඳලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා...
ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ...
රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි//
අන්දරේලා මැද ඉදගෙන
ආ..... දෙපැත්තටම විහිළු කරයි...
රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම...//
අන්දරේලා........////
Related Songs and Tags
Rajek Nathiwa Ratak Motada LyricsRajek Nathiwa Ratak Motada Lyrics Englishරජෙක් නැතිව රටක් මොටදරජෙක් නැතිව රටක් මොටද ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics